කවුරුත් අවධානයෙන් බලාගෙන ඉන්න මේ වසරේ Google සමාගමෙන් ඉදීරිපත් කිරීමට නියමිත Pixel දුරකතන වල මීලඟ එළිදැක්වීම සිදි වීම හෙට දිනයේදී කටයුතු සියල්ල සූදානම් වී හමාරයි. අනෙකුත් දුරකතන නිෂ්පාදන සමාගම් වලට තරඟයක් දීමට හැකි අයුරින් තම Android මෙහෙයුම් පද්ධතියේ නවතම එළි දැක්වීම වූ Android 8.0 Oreo මෙහෙයුම් පද්ධතිය ඉතාමත් ම හොඳින් ක්‍රියා කිරීමට හැකි පරිදි, වර්තමානයේ වෙළඳපොළෙහි වැඩි ඉල්ලුමක් ඇති, වැඩි කතා බහට ලක් වන සුපිරිතම අභ්‍යන්තර මෙවලම් සහ බාහිර පෙනුමක් ද සහිතවයි Google සමාගම මෙම Pixel දුරකතන එළිදක්වන්නට යන්නේ.
සජීවීව නරඹන්න
හෙට දින ලංකාවේ වේලාවෙන් රාත්‍රියේ දී මෙම වැඩසටහන ඔබ සැමට සජීවීව නැරඹීමට හැකියි පහත YouTube යොමුවෙන්.
මෙය මෙසේ තිබියදී අද දිනයේ දී මේ නවතම Pixel දුරකතන ද්විත්වයේ ම ඉතා පැහැදිලි තත්ත්වයේ ඡායාරූප පෙළක් නිකුත් වී තිබෙනවා. පෙර බොහෝ දෙනා මේ දුරකතන ද්විත්වය පිළිබඳව ම අනුමාන කල පෙනුම මේ ඡායාරූප මගින් තහවුරු වී ඇති බවක් පෙන්නුම් කරනවා.
Google Pixel 2 දුරකතනය
4GB ක මතකය, 64GB/128GB යන ධාරිතා දිව්ත්වයෙන්, 12-megapixel පසුපස ප්‍රධාන කැමරාවකින්, සහ ඉදිරිපස ස්ටීරියෝ ස්පීකර් වලින් සමන්විතව එන මේ දුරකතනය, 64GB මාදිලිය $649 කට ද, 128GB මාදිලිය $749 කට ද ඔක්තෝබර් 19 වන දින වෙළඳ පොළට පැමිනෙනු ඇතැයි විශ්වාස කරයි.
Google Pixel 2 XL දුරකතනය
Pixel 2 හි වැනිම මෙයත් 4GB ක මතකය, 64GB/128GB යන ධාරිතා දිව්ත්වයෙන්, 12-megapixel පසුපස ප්‍රධාන කැමරාවකින්, සහ ඉදිරිපස stereo ස්පීකර් වලින් සමන්විතව එන මේ දුරකතනය, 64GB මාදිලිය $849 කට ද, 128GB මාදිලිය $949 කට ද නොවැම්බර් 15 වන දින වෙළඳපොළට පැමිනෙනු ඇති.

Last edited: