Google Pixel 2 & XL

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ පාල්ස්ටික් කැලි දියුණු කරන්න වෙන මහන්සිය, උනන්න්දුව මිනිස්සු ලෙඩවලට බෙහෙත් හොයාගන්න , ප්‍රයෝජනවත් වැඩක් කරන්න තිබ්බ නම් ලෝකේ වැඩකට ඇති දේවල් කොච්චර දියුණු වෙලාද

    දැනට අවුරුදු 3කට කලින් ෆෝන් එකකින් ගත්ත ප්‍රයෝගික උවමනා ටිකම තමයි අදත් ගන්නේ , ඩිවයිස් අලුත් උනාට ඒවා වලින් අලුත් මැජිකක් කරන්න විදිහක් නැහැ , කම්පැනි කාරයෝ බොරු විකාර දදා මිනිස්සු අන්දනවා
    :):)
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo

    ඔය කතාව ඇත්තටම අදාල ලංකාවට විතරයි. මෙහේ විතරයි කිසි දෙයක් අලුතෙන් හොයා ගන්න කිසිම වියදමක් සිද්ධ නොකරන්නේ. අනිත් එක නව නිපැයුම් කුණු කූඩ වලට විසික් වෙලා ඒව කරපු ශිල්පීන් ව ඇගයීමක
    වත් පත් නොවෙන්නේ. මේ රටේ ප්ලාස්ටික් කෑල්ලක්වත් දියුණු නොකරන එකේ වෙන රටවල් වල දියුණු කරන්න දඟලන ඒවා ගැන වපර ඇහින් බලලා කතා කරන එක වැඩක් නැති දෙයක්.

    පිටරට නම් වෛද්‍ය විද්‍යාව දියුණු කරන්න අලුතෙන් බෙහෙත් හොයා ගන්න නිරන්තරයෙන් ම පර්යේෂණ සිදු කරනවා. මේ ආයතන වලිනුත් ඒවට දායකත්වය ලබා දෙනවා. දුරකතන නිෂ්පාදනය මේ Google වගේ ආයතන වල ප්‍රධාන ආදායම් මාර්ගය නෙවෙයි. තව හොඳින් හොයා බැලුවොත් ඔවුන් දායක වෙන තවත් සමාජයට හිතකාමී දේවල් තියෙනවා.

    කල් ගත වෙද්දී මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් වැඩි වෙනවා. මේ ඉලෙක්ට්‍රොනික උපාංග වලිනුත් වෙනස් විදියේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒවාට ගැලපෙන්න ඒ ඉල්ලුමට හරි යන්න වගෙම තරඟයේ ඉස්සරහින් ඉන්න තමයි මේ හැම ව්‍යාපාරයක්ම උත්සාහ කරන්නේ. මිනිස්සු වැඩියෙන් හම්බ කරද්දී ඔවුන්ගේ ජීවන රටාවත් තත්ත්වයත් ඉහල යනවා වගේම දෙයක් තමයි මේක. ලක්ෂ 2ක් මාසෙකට හම්බ කරත් මදි කියන්නේ ඔය ඉහල යන ජීවන තත්ත්වය හින්දයි.
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    කේස් එකක් ඇතුව Pixel 2 XL

    DLJgKi6WAAEMp1M.jpg

    කේස් එකක් නැතිව Pixel 2 XL
    DLJsZPxXkAAVGn1.jpg:large
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    අද රාත්‍රී 9:30ට YouTube ඔස්සේ සජීවීව නවතම Pixel දුරකතන පිළිබඳ නිල නිවේදනය නරඹන්න.:yes:

    • Like
    Reactions: IDG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    android anatha bawaya :lol:

    Old technology lu :lol:

    Me topi denata kiyanne mama

    Tun welatama tanakola punnakku piduru gilina eka nawattala idala hitala bath welak kaapalla
    Etakota wat oya modu wecha an deka bahala mole poddak padei..

    Kawuru hari menna meka sinhalen lokuwata gahaplla mun dennata tikak penna.. mama me dengue hadila amaruwen inne ..:(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Me topi denata kiyanne mama

    Tun welatama tanakola punnakku piduru gilina eka nawattala idala hitala bath welak kaapalla
    Etakota wat oya modu wecha an deka bahala mole poddak padei..

    Kawuru hari menna meka sinhalen lokuwata gahaplla mun dennata tikak penna.. mama me dengue hadila amaruwen inne ..:(

    :lol:

    ado lajjai ban. mama hithuwe me para mona hari loku deyak karai kiyala pixel eka hariyata iphone x eka wage. melo rahak nane ban. lg v30 hodai meeta wada :P

    ehe mehe ahu mulu gane ringanna giyama oka thama wenne. get well soon ban. :(
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    :lol:

    ado lajjai ban. mama hithuwe me para mona hari loku deyak karai kiyala pixel eka hariyata iphone x eka wage. melo rahak nane ban. lg v30 hodai meeta wada :P

    ehe mehe ahu mulu gane ringanna giyama oka thama wenne. get well soon ban. :(

    LG thamai Pixel 2 XL hadanne me paara. LG G6/ V30 wagema thamai design eka. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Me topi denata kiyanne mama

    Tun welatama tanakola punnakku piduru gilina eka nawattala idala hitala bath welak kaapalla
    Etakota wat oya modu wecha an deka bahala mole poddak padei..

    Kawuru hari menna meka sinhalen lokuwata gahaplla mun dennata tikak penna.. mama me dengue hadila amaruwen inne ..:(

    Get well soon bro.

    Android unath parana technology use karanakota eka penne naa. But apple use kaloth end of the world :lol::lol::lol:
    Ko Pixel 2 eke technology boost ekak? Balapan iPhone to iPhone change eka. Ekath ona naa.. Samsung S7 to S8 ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    Get well soon bro.

    Android unath parana technology use karanakota eka penne naa. But apple use kaloth end of the world :lol::lol::lol:
    Ko Pixel 2 eke technology boost ekak? Balapan iPhone to iPhone change eka. Ekath ona naa.. Samsung S7 to S8 ?

    Iphone walat itin technology boost eka gana kata karana one nane puthee ...

    S7 to S8 nam lokuwata kiyala awe bixby iris gorila glas 5, front cam 5 to 8 una wage features tamai
    Oita wada tawat oneda bun ?