math use karanawa .. 60hz thibba kiyala aulak na matanamView attachment 198570
මේ ෆෝන් එක තියන යුස් කරන අය ඉන්නවද? 60hz රිෆ්‍රෙශ් රේට් එක අවුල් වගේද.. මන්නම් ලොකුවට ෆෝන් එක යුස් කරන්නේ නැහැ. සින්දුවක් අහන්න ෆොටෝ එකක් ගන්න වැඩ තමා කෝල් වලට අමතරව කරන්නේ .
