Google Pixel 6A

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    220721123555-google-pixel-6a-6.jpg


    මේ ෆෝන් එක තියන යුස් කරන අය ඉන්නවද? 60hz රිෆ්‍රෙශ් රේට් එක අවුල් වගේද.. මන්නම් ලොකුවට ෆෝන් එක යුස් කරන්නේ නැහැ. සින්දුවක් අහන්න ෆොටෝ එකක් ගන්න වැඩ තමා කෝල් වලට අමතරව කරන්නේ .
     
    • Haha
    Reactions: SLhuman

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,900
    5,378
    113
    loku awulak na. kalin 90hz ekak use karala tiyanawanam poddak smoothness gathiya adui wage danei. matanam kisima awulak naha.
    camara eka superb. tawa awrudu 5 eha ena andoid updates okkoma mulinma enawa. battery eka avarage matanam dawask puluwan. screen on time eka 5 hr wage.
     
    • Like
    Reactions: Yakka putha

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    View attachment 198570

    මේ ෆෝන් එක තියන යුස් කරන අය ඉන්නවද? 60hz රිෆ්‍රෙශ් රේට් එක අවුල් වගේද.. මන්නම් ලොකුවට ෆෝන් එක යුස් කරන්නේ නැහැ. සින්දුවක් අහන්න ෆොටෝ එකක් ගන්න වැඩ තමා කෝල් වලට අමතරව කරන්නේ .
    math use karanawa .. 60hz thibba kiyala aulak na matanam
    mita kalin use karapu fn wlata wada speed :P