Google pixel ekak ganda

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් පික්සල් එකක් ගන්න අඩහසක් තියේ පාව්ච්චි නොකරපුම බ්‍රෑන්ඩ් එහෙකට යන එකත් වෙනසක් නේ නේද?
    යුස් කරන අය පොඩ්ඩක් විස්තර කියන්න අලුතෙන් එකක් එනකම් ඉන්නවද? නැත්නම් මීට වඩා සැම්සුන්ග් හොද්ද?
     
    • Like
    Reactions: lasankandy

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,063
    113
    මචන් පික්සල් එකක් ගන්න අඩහසක් තියේ පාව්ච්චි නොකරපුම බ්‍රෑන්ඩ් එහෙකට යන එකත් වෙනසක් නේ නේද?
    යුස් කරන අය පොඩ්ඩක් විස්තර කියන්න අලුතෙන් එකක් එනකම් ඉන්නවද? නැත්නම් මීට වඩා සැම්සුන්ග් හොද්ද?
    කැමරා කොලිටි බලල ද ගන්නේ?

    මල ජරාවක්..ඕව ලෙඩ ගොඩවල්.සැම්සුනුත් ඵහෙමයි..සියෝමි හරි අැපල් හරි ගනින්
    කෝ බං මේකට ගෝටා ගෑවිලා නෑනේ. ගෝටා හින්ද ෆෝන් එක සවුත්තුයි කියපන්. නැත්නම් අඩුවක්.
     
    • Like
    Reactions: D_Mad and manjulabw

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කැමරා කොලිටි එක විතරයි බන්... නැත්නම් තේරුමක් නෑ...
     
    • Like
    Reactions: D_Mad

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Pixel වල hardware වල quality control aul. Un ගොඩක් focus කරන්නෙ software වලට. උන් try කරන්නෙ android os එක koi තරම් hodayida කියල idea එකක් දෙන්න මිනිස්සුන්ට pixel එක හරහා.
    හොඳ unit එකක් hamba උනොත් ගොඩ තමයි.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    මචන් පික්සල් එකක් ගන්න අඩහසක් තියේ පාව්ච්චි නොකරපුම බ්‍රෑන්ඩ් එහෙකට යන එකත් වෙනසක් නේ නේද?
    යුස් කරන අය පොඩ්ඩක් විස්තර කියන්න අලුතෙන් එකක් එනකම් ඉන්නවද? නැත්නම් මීට වඩා සැම්සුන්ග් හොද්ද?

    Highly recommended !! using pixel 3 for more than year !!! genuine android experience..computational photography based single rear PDAF camera never disappointed me!! epic portrait with google camera... AND super smooth OS experience !!! unlimited google cloud storage which preserve original quality with DNG format...(no need to worry about internal storage) ...equipped with E sim facility - multiple sim (only apple providing this..not even Samsung as i know )

    its Hilarious to see some people recommending Xiomi and Samsung over pixels :lol::lol:

    (im talking about flagships not 3A and 4A) they are expensive for a reason !!!
     
    • Like
    Reactions: meeka and manjulabw

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Highly recommended !! using pixel 3 for more than year !!! genuine android experience..computational photography based single rear PDAF camera never disappointed me!! epic portrait with google camera... AND super smooth OS experience !!! unlimited google cloud storage which preserve original quality with DNG format...(no need to worry about internal storage) ...equipped with E sim facility - multiple sim (only apple providing this..not even Samsung as i know )

    its Hilarious to see some people recommending Xiomi and Samsung over pixels :lol::lol:

    (im talking about flagships not 3A and 4A) they are expensive for a reason !!!
    From where did you buy it?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    12 ලගදි එනවා, එතකන් ඉන්න, 11ට වඩා අඩුවට දෙනවා කියනවා නේ.