Google Pixel Phone එකේ_අමුතු video recording හැකියාව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    Google Pixel Phone එකේ_අමුතු video recording හැකියාව

    Google Pixel Phone එකේ අැති අමුතු video recording හැකියාව:shocked:

    • Like
    Reactions: IreshMM and djnick

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එක හොදයි ඒත් මුන් මාකට් කරන ගානට නම් වටින්නේ නෑ.
    ඕවර්ප්‍රයිස් ඩිවයිස් එකක්.
     
    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    මේක අලුත් techonology එකක් නෙමෙයි ටිකක් පරණ එකක්.හයිපර් ලැප්ස් කියලා app එකක් තිබ්බ. ඔය විදිය ජයිරෝ ඩේටා වලින් වීඩියෝ ඉස්ටබලයිස් කරන. android වල අවුල තිබ්බ real time ජයිරෝ ඩේටා ගන්න එක. දැන් එක හරි වගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සරහට එහෙනම් අපිට පට්ට කොලිටි එකට ලීක් වෙච්ච ලෝකල් ඒවා එහෙම බලන්න හම්බෙයි :rolleyes::rolleyes:

    හෙල්ලෙනෙත් නැහැනේ..:baffled::rofl: ගහන ගමන් උනත් ස්මූත් රේකොඩින් එකක් ගන්න පුළුවන්...දැන් තියෙන ඒවා කොලිටි මදියි..ගොඩක් ඒවා හෙල්ලෙනවත් එක්කනේ...:yes:

    ගූගල් එකෙන් මේ හොද වැඩක් කරලා තියෙන්නේ :baffled::P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ෆෝන් එක හොදයි ඒත් මුන් මාකට් කරන ගානට නම් වටින්නේ නෑ.
    ඕවර්ප්‍රයිස් ඩිවයිස් එකක්.

    ගන්න එකා කොහොමත් ගන්නවා බන්.අනික ඕක හදලා තියෙන්නේ අපි වගේ ලංකාවේ ඉන්න අනාතයින්ට නෙමෙයිනේ:rofl:.ලංකාවෙත් විසික්කරන්න සල්ලි තියෙන එකා අනිවා ගනියි.දැන්මම sold out ලු.:yes:

    https://www.cnet.com/news/google-pixel-and-pixel-xl-in-blue-are-really-really-soldout/

    http://wccftech.com/googles-pixel-phones-stock-sold-expensive-phone/
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ඉස්සරහට එහෙනම් අපිට පට්ට කොලිටි එකට ලීක් වෙච්ච ලෝකල් ඒවා එහෙම බලන්න හම්බෙයි :rolleyes::rolleyes:

    හෙල්ලෙනෙත් නැහැනේ..:baffled::rofl: ගහන ගමන් උනත් ස්මූත් රේකොඩින් එකක් ගන්න පුළුවන්...දැන් තියෙන ඒවා කොලිටි මදියි..ගොඩක් ඒවා හෙල්ලෙනවත් එක්කනේ...:yes:

    ගූගල් එකෙන් මේ හොද වැඩක් කරලා තියෙන්නේ :baffled::P

    ubama rls karapan ehenam 1st