Google Pixel Phone එකේ_අමුතු video recording හැකියාව
Google Pixel Phone එකේ අැති අමුතු video recording හැකියාව


bump..
meka water proof naneda ban?

Ai waterproof thibba kiyala umba wathura athulata gihin photo gannawada?![]()
වැඩක් නෑ තාම තියෙන්නේ අර පරණ 3.5 audio jack එකද නේ![]()
uba applek neda duaki bn namakata rawatila ina ubala wage un gana
ෆෝන් එක හොදයි ඒත් මුන් මාකට් කරන ගානට නම් වටින්නේ නෑ.
ඕවර්ප්රයිස් ඩිවයිස් එකක්.

ෆෝන් එක හොදයි ඒත් මුන් මාකට් කරන ගානට නම් වටින්නේ නෑ.
ඕවර්ප්රයිස් ඩිවයිස් එකක්.







ගහන ගමන් උනත් ස්මූත් රේකොඩින් එකක් ගන්න පුළුවන්...දැන් තියෙන ඒවා කොලිටි මදියි..ගොඩක් ඒවා හෙල්ලෙනවත් එක්කනේ...


ෆෝන් එක හොදයි ඒත් මුන් මාකට් කරන ගානට නම් වටින්නේ නෑ.
ඕවර්ප්රයිස් ඩිවයිස් එකක්.
.ලංකාවෙත් විසික්කරන්න සල්ලි තියෙන එකා අනිවා ගනියි.දැන්මම sold out ලු.
ඉස්සරහට එහෙනම් අපිට පට්ට කොලිටි එකට ලීක් වෙච්ච ලෝකල් ඒවා එහෙම බලන්න හම්බෙයි
හෙල්ලෙනෙත් නැහැනේ..ගහන ගමන් උනත් ස්මූත් රේකොඩින් එකක් ගන්න පුළුවන්...දැන් තියෙන ඒවා කොලිටි මදියි..ගොඩක් ඒවා හෙල්ලෙනවත් එක්කනේ...
ගූගල් එකෙන් මේ හොද වැඩක් කරලා තියෙන්නේ![]()