Google Pixel Phone එකේ_අමුතු video recording හැකියාව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,143
    17,032
    113
    ගන්න එකා කොහොමත් ගන්නවා බන්.අනික ඕක හදලා තියෙන්නේ අපි වගේ ලංකාවේ ඉන්න අනාතයින්ට නෙමෙයිනේ:rofl:.ලංකාවෙත් විසික්කරන්න සල්ලි තියෙන එකා අනිවා ගනියි.දැන්මම sold out ලු.:yes:

    https://www.cnet.com/news/google-pixel-and-pixel-xl-in-blue-are-really-really-soldout/

    http://wccftech.com/googles-pixel-phones-stock-sold-expensive-phone/

    Ow ban apita oka loku ganak unata salli thiyena unta oka mokakda.iphone walata wage google phone walatath kamathi kattaiya ona tharam innawa.