Google Pixel Phones ???

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Google Pixel 8 or above use කරන අය ඉන්නවද

    Pixel 9 pro XL එකක් ගන්න හිතාගෙන ඉන්නෙ

    Galaxy S24 Ultra එකත් එක්ක බලද්දි මොනවද Pixel Pro XL එකේ තියෙන අවුල්

    මේ දෙකෙන් මොක්ක්ද හොඳම එක

    Pixel after sales service කොහොමද? shop warranty නේද හම්බ වෙන්නෙ ?

    parts එහෙම තියෙනවද market එකේ?
     
    • Like
    Reactions: Morbius and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    බැටරි බහිනවා කියලා කෙඳිරි ගානවා ගොඩක් උන්. මේක ඇත්තද?
    Samsung S23-25 series එකත් එකක compare කරහම මොකක්ද හොඳ?
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    බොරු වැඩක්.. Honor 400 pro ඵකක් ගනින්..කැමරා, බැටරි ලයිෆ් ඔක්කොම හොඳයි.



     
    • Like
    Reactions: NRTG and dimuthmike

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,166
    309
    83
    home
    1758283135509.png
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    අයිෆෝන් විතරක් නෙමෙයි පික්සල් වලත් බොරු ගණන් ලංකාවේ..ඔය ගාණට ඕක කොහොමත් වටින්නේ නෑ ගූගල් fanboys ලට හැර..😁
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    Pixel 7 ekk mm use karanne. Dan awurudu 2k wage. Gaththa kale nm bugs mara godak thibba dan nm android version wunath marama stable bugs nathima tharam. Tensor G3 eke idan signal awul na mage eke nm thama thiynw witin wita :no: Latest update eken VoLTE awa godak ewata matath awa.

    Mage honest idea eka S24U eka ganna kiyala. Mage rooma langa ekak thiyenne. Pixel wala smart features thibbata regional based hinda lankawata godak na. Lankawata support okkoma wage ewa S24U ekata thiynw.

    S24U eke performance, display, battery life, charging, after market value hama ekama hodai. 5G th thiynw. Pixel walata nane
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    Pixel phones really lost their charm after the 3–4 series. Other manufacturers caught up with the camera game, which used to be Pixel’s big advantage, and they’re no longer the king of mobile photography....
    Now the pixels a5e overpriced devices running on mid-range hardware....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Samsung ගත්තහම green line free..උන්ගේ display දාපු උනුත් ඉවරයි😆


    6-9 වෙනකම් චිප් ටික ගත්තෙත් සැම්සුන් උන්ගෙන්ම තමයි .ඔච්චර ලෙඩ තියෙන්නෙත් ඕක නිසා තමයි පික්සල් පෝන් වල.10 වල ඉදලා චිප් එක හදන වැඩේ TSMC එකට බාර දුන්නෙත් ඕක නිසා තමයි.
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Gaming වගේ වලට නං G4 එක මදි කියලා කියන්නේ. හැබැයි s24u එකත් ලංකාවට එන්නේ SD එක නෙවෙයි නේද
     
    • Like
    Reactions: NRTG