මේකේ හැටියට ලංකාවට Paypal ගෙවන්න දෙන්නේ නෑ.
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Apr 25, 2021 #1 මේකේ හැටියට ලංකාවට Paypal ගෙවන්න දෙන්නේ නෑ. Reactions: lasankandy, SLBro and hodakolla
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Apr 25, 2021 #2 bump up Reactions: SLBro, hodakolla and DjAtrocity
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 25, 2021 #3 BUMPER Reactions: SLBro and DjAtrocity
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Apr 25, 2021 #4 උබේ පේපැල් එක UK කියමු උබ UK VPN එකක් දාල ගුගල් play ගියාම පේපැල් add කරන්න payment මෙතඩ් ගොඩේ එනවා. එක IP අනුව තමා බන් උන් ගන්නේ. ඔය යට link එකෙන් බලා ගන්න පුළුවන් පේපැල් සප්පොර්ට් ගුගල් play වල මොන රටවලට ද කියලා https://support.google.com/googleplay/answer/2651410?co=GENIE.CountryCode=United+Arab+Emirates&hl=en Reactions: DjAnomaly
උබේ පේපැල් එක UK කියමු උබ UK VPN එකක් දාල ගුගල් play ගියාම පේපැල් add කරන්න payment මෙතඩ් ගොඩේ එනවා. එක IP අනුව තමා බන් උන් ගන්නේ. ඔය යට link එකෙන් බලා ගන්න පුළුවන් පේපැල් සප්පොර්ට් ගුගල් play වල මොන රටවලට ද කියලා https://support.google.com/googleplay/answer/2651410?co=GENIE.CountryCode=United+Arab+Emirates&hl=en