Google PlayStore එකෙන් මිලදීගත් Apps අලුත් Gmail ID එකකට මාරු කරන්න පුලුවන්ද ? ඉන්ටෙර්නෙට් එකේ තියෙනවා බැ කියලා අවුරුදු ගානකට කලින් දාපු පොස්ට් වල. අලුත් මොකුත් අප්ඩෙට් නැ. මේ ගැන මොකුත් දන්නවාද ඔයලා? මගේ පරණ ඊමෛල් එකේ Apps ටික අලුත් එකට දාගන්න ඕන.