අද උදේ Google Plus ලොග් වෙන්න යනකොට Google Plus අලුත් අතුරු මුහුණතේ technical Preview එක දාලා අලුත් මුහුණත ටිකක් අවුල් වගේ හැබැයි කලින් එකට වඩා ලස්සනකුත් තියෙනවා. ඉක්මනින් ලෝඩ් වෙනවා.
http://plus.google.com ගියාම පහත රූපයේ වගේ එකක් දිස්වෙයි එකේ lET'S Go ඔබලා අලුත් අතුරු මුහුණත තේ Preview එකට මාරු වෙන්න.
අලුත් අතුරු මුහුණත පෙන්නේ මෙහෙමයි (මේ Images ටික හොයා ගත්තේ Google Image වලින්)

Last edited:

හ්ම්ම් ඔකුන්ගේ හැම මගුලම හැමදාම වෙනස් කරනකොට මටත් එපා වෙනවා