Google Secrets

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මෙ වචන ගූගල් එකෙ සර්ච් කරලා බලන්න :P

google in 1998
<--- 1998 ගූගල් තිබ්බෙ මෙහෙමයි

atari breakout <--- මෙකනම් ගෙම් එකක්, ගූගල් ඉමෙජස් වල සර්ච් කරලා බලන්න ( http://images.google.com/ )

do a barrel roll <--- මෙකත් මරු :lol:

calculator <--- PC එකෙ cal එක හොයනවට වඩ ලෙසි, Direct සර්ච් කරල බලන්නත් පුලුවන්. (Eg : 20+86)

තව තියෙනවා, එවා පසුවට දාන්නම්
:P
 
Last edited: