file එකක් download කරගන්න ලේසි විදියක් තියෙනවද?
උදව්...
PS : මගෙ unlimited storage තියෙනවා.. shared drive එකේ තියෙන file නැති වෙන්න ඉඩ තියෙනවා..
ඔක්කොම එකපාර PC එකට download කරන්නත් බෑ.. TB 1 වගේ files තියෙනවා..

Last edited: