ලංකාවේදී my name are BINGU_PUTHA කියල කිව්වොත්, ගොඩක් කට්ටිය බඩ අල්ලන් හිනා වෙයි (correct way => my name is BINGU_PUTHA). පිටරට ගියාම කඩ්ඩ පොඩ්ඩක් වැරදුනාට, කවුරුවත් හිනා වෙන්නේ නැහැ. බලන්නේ මෙය කියන්න අදහස් කලේ මොකද්ද කියල වැරදි වැරදි හරි. අපි සිංහල හරියට කියන්න බැරි නම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. මොකද එක අපේ මව් බස හින්ද

ඔය නිසාම තමයි අපේ ගොඩක් උන්ට ඉංග්‍රීසි කතාකරන්න බැරි ..ලංකාවේදී my name are BINGU_PUTHA කියල කිව්වොත්, ගොඩක් කට්ටිය බඩ අල්ලන් හිනා වෙයි (correct way => my name is BINGU_PUTHA). පිටරට ගියාම කඩ්ඩ පොඩ්ඩක් වැරදුනාට, කවුරුවත් හිනා වෙන්නේ නැහැ. බලන්නේ මෙය කියන්න අදහස් කලේ මොකද්ද කියල වැරදි වැරදි හරි. අපි සිංහල හරියට කියන්න බැරි නම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. මොකද එක අපේ මව් බස හින්ද

මරුසිරා;15713549 said:ඔය නිසාම තමයි අපේ ගොඩක් උන්ට ඉංග්‍රීසි කතාකරන්න බැරි ..
කවුරුහරි ඉංගිරිසියෙන් කතාකරන්න හැදුවොත් හිනාවෙනවා ..හැබැයි ඔය හිනාවෙන උන් සිංහල වචන දෙක තුනකට ඉංගිරිසි කෑල්ලක් දාල සින්ග්රිස් කරලා තමයි කතාව ..හරිනම් මේවගේ උන්ට තමයි හිනාවෙන්න ඕනේ

ලංකාවේදී my name are BINGU_PUTHA කියල කිව්වොත්, ගොඩක් කට්ටිය බඩ අල්ලන් හිනා වෙයි (correct way => my name is BINGU_PUTHA). පිටරට ගියාම කඩ්ඩ පොඩ්ඩක් වැරදුනාට, කවුරුවත් හිනා වෙන්නේ නැහැ. බලන්නේ මෙය කියන්න අදහස් කලේ මොකද්ද කියල වැරදි වැරදි හරි. අපි සිංහල හරියට කියන්න බැරි නම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. මොකද එක අපේ මව් බස හින්ද
lankawe inne suddantath wediyen english danna eun