Google Sinhala Translater..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    945845_244157685735695_1185628658_n.png
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිංහල බස හෑල්ලු කරේ සුද්දෝ නෙමේ....අපේම සිංහල උන්.

    ලංකාවේ සිංහල එවුන් තරම් තමන්ගේම ජාතියට වල කපන ජරා ජාතියක් තවත් නැතුව ඇති බං.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ සිංහල එවුන් තරම් තමන්ගේම ජාතියට වල කපන ජරා ජාතියක් තවත් නැතුව ඇති බං.
    සහතික ඇත්ත බං.. මසුරන් වටින කතාව.. කවදාවත් අපේ නිෂ්පාදනයක් අපේ එවුන් හොඳයි කියලා තියෙනවද.. නෑනෙ.. අපේ එවුන් ඒවා ගන්නෙ නෑ.. පිටරටින් එවන කුනු හත්ජරාවල් තමා ගන්නෙ.. උන් කියන්නෙ අපේ දේවල් හදන්නෙ අපිරිසිදුව.. සුද්දා පිරිසිදුයි කියලා.. ඉතිං සිංහලයගෙ ව්‍යාපාරය එතනින් හබක්.. අනිත් දේ අපේ කොල්ලෙක් නව නිපැයුමක් කලොත් හොඳයි කියලා කියන්න එකෙක් නෑ.. අපෝ ඕවා වැඩද.. ලංකාවෙ එවුන්ට කොහෙන්ද එච්චර දෙයක් කරන්න පුළුවන්.. ඔන්න ඕවා තමා අපේ එවුන් කියන්නෙ.. පු# ඉඳන් ආඩම්බරයි ඉතිං..:rofl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අපේ කාල කන්නි හෑත්තට සිංහලෙන් කතාකරනවා කියන්නෙ මදිකමක් බන්.:angry::angry:
    දෑන් සිංහලෙන් කතාකරන උන් ගොඩයො කියලා තමා ගොඩක් උන් හිතාගෙන ඉන්නේ.:angry::angry:
    ඒ අතින් බෑලුවම අපේ මේ කාලකන්නි යක්කුන්ට වඩා චීන්නු,ජපන්නු කොච්චර හොදද කියලා හිතෙනවා.:yes::yes:
    මොකද උන් තමන්ගේ භාෂාවට,තමන්ගේ කමට ගරුකරනවා.:yes::yes:
    අපේ මිනිස්සුට අපේ දේට ගරුකරන උගන්වන්න ඕන මුලින්ම.:yes::yes: