google sites ගැන මොනාද දන්නේ. පොඩි විස්තරයක් දෙන්න පුළුවන් ද ?
1) මේක හොදයි ද ? සරල, සිම්පල්, මොකුත් වැඩ නැති home, about, contact us විතරක් තියන සයිට් එකකට හොදද ?
2) ඩොමේන් එකක් අරගෙන මේකට දැම්මොත් අවුලක් වෙන එකක් නැද්ද