රිදිලාමම සහෝ වගේ පුක එලියෙ දාගෙන මල්ලි වන වනා යන එකෙක් නෙමෙයි සහෝ....ඒක හින්ද සහෝගෙ සිස්ටම් එක මට හරියන්නෙ නැහැ...

ඇත්තද බන් ?
ඕක එක පාරක් ගියහම ඇති කියන්නේ.. ආයේ ආයේ ඔය ප්ලේසස් ටිකේ පොටෝ අප්ඩේට් කරන්නේ අර ගූගල් ලූන් එකෙන් කියන්නේ..?
අපිට පොටෝස් විදිහට පෙනුනට උන්ට ඕනනම් ලයිව් බලන්නත් පුළුවන් වෙයි නේ එතකොට..
අපේ පැත්තෙත් සමහර පොඩි පාරවල් වල ගිහින් නැහැ.
අපරාදෙ..
කැමරා ගැජට් එකක් මට දුන්නනන් මම රිංගන සෑම අස්සක් මුල්ලක් නෑර කවර් කරල දෙනවා ලස්සනට..![]()







