Google Street View Funny/ weird stuff

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ගූගල් මැප් ස්ට්‍රීට් වීව් එකේ දී උඹලට හම්බ වුන අමුතු සිද්ධි,අනතුරු වගේ දේවල් තියෙනවද? සමහරු ඉන්නවානේ ආසාවට ස්ට්‍රීට් වීව් දාගෙන පාරවල් ගානේ යන..එහෙම යද්දී සෙට් වුන ඒවා තියෙනවා නම් දාගෙන පලයල්ලා.. ලංකාවේ සීන් නම් වඩා හොඳයි.

    මේක නම් ෆේස්බුක් එකෙන් සෙට් වුනේ..

    nIFPYbj.jpg
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ගුගල් ස්ට්‍රීට්වීව් එකේ මිනිසුන්ගේ මුහුණු, වාහන නම්බර්ස්, කඩවල් වල බෝර්ඩ් වගේ දේවල් බොඳ වෙන තාක්ෂනය මොකක්ද?
     
    • Like
    • Haha
    Reactions: Cenon and Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ගුගල් ස්ට්‍රීට්වීව් එකේ මිනිසුන්ගේ මුහුණු, වාහන නම්බර්ස්, කඩවල් වල බෝර්ඩ් වගේ දේවල් බොඳ වෙන තාක්ෂනය මොකක්ද?
    ඕවා මැනුවල් කරන්නේ නැතුව ඇති නේ. ඕටෝ blur වෙන්න ප්‍රෝග්‍රෑම් කරලා ඇති.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඕවා මැනුවල් කරන්නේ නැතුව ඇති නේ. ඕටෝ blur වෙන්න ප්‍රෝග්‍රෑම් කරලා ඇති.
    රටින් රටට ඒවා වෙනස්නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ඕවා මැනුවල් කරන්නේ නැතුව ඇති නේ. ඕටෝ blur වෙන්න ප්‍රෝග්‍රෑම් කරලා ඇති.
    ඔව් ඔව් එහෙම වෙන්න ඇති. නැත්නම් හෙන ගේමක්.

    හැබැයි ගුගුල් ස්ට්‍රීට් විව් එකේ ඉස්සර නම් මුණු බොඳ කරලා තිබ්බේ නැ නේද??
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,439
    12,561
    113
    Ohio, USA
    ගුගල් ස්ට්‍රීට්වීව් එකේ මිනිසුන්ගේ මුහුණු, වාහන නම්බර්ස්, කඩවල් වල බෝර්ඩ් වගේ දේවල් බොඳ වෙන තාක්ෂනය මොකක්ද?
    Muhunu saha Number Plates Auto A.I walin thamai blur wenne..
     
    • Like
    Reactions: Alameen

    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    ගුගල් ස්ට්‍රීට්වීව් එකේ මිනිසුන්ගේ මුහුණු, වාහන නම්බර්ස්, කඩවල් වල බෝර්ඩ් වගේ දේවල් බොඳ වෙන තාක්ෂනය මොකක්ද?
    image processing
     
    • Like
    Reactions: Alameen

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,789
    26,227
    113
    ඕක ආවා අලුත ඔෆිස් එකේ එවුන් තමන්ගේ ගෙදර පාර බලනවා...... එකියෙකුත් ඇවිල්ලා කරදරේ ඒකිගේ ගේ හොයලා දෙන්නලු...

    කරදරේටම ගේ ගාවට ගිහින් street view බැලුවා, අරකිහේ බෙශියර් ජංගි ගේ ඉස්සරහා ගේට්ටුවේ වේළන්න දාලා අම්මත් ඉන්නවා ඉණට අත්දෙක තියාගෙන.....

    එයා ලෙෆ්ට් 🤣
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ඕක ආවා අලුත ඔෆිස් එකේ එවුන් තමන්ගේ ගෙදර පාර බලනවා...... එකියෙකුත් ඇවිල්ලා කරදරේ ඒකිගේ ගේ හොයලා දෙන්නලු...

    කරදරේටම ගේ ගාවට ගිහින් street view බැලුවා, අරකිහේ බෙශියර් ජංගි ගේ ඉස්සරහා ගේට්ටුවේ වේළන්න දාලා අම්මත් ඉන්නවා ඉණට අත්දෙක තියාගෙන.....

    එයා ලෙෆ්ට් 🤣
    අපේ ආච්චි අහුවෙලා ..