මොකක්ද Nvidia ගහන ගේමmetaverse පැත්තෙන් meta ලට වඩා nvidia ගේමක් ගහනව. ඔන්න බලපන්කො.
metaverse එකේ සීන් එක ගැන නම් නොදනීමොකක්ද Nvidia ගහන ගේම![]()
that's how they earnBut the problem with google is their freaking ads. Anyway…
Google won’t release its products soon.At last put an end to this microsoft nonsenseBut the problem with google is their freaking ads. Anyway…
na banමගේ opinion එක කිව්වට කමක් නෑ නේද?
ChatGPT වගේ google එකට accurate info දෙන්න වෙන එකක් නැහැ
මොකද google එකේ revenue එකෙන් 90%ක්ම එන්නේ ads වලින්
උන් accuracy එක prioritize කරන්න ගියොත් හොම්බෙන් යන්න හිකෙනවා
ඒ නිසා මෙතන ඒ වාසිය chatgpt එක පැත්තට යනවා
gpt එකට invest කරන MS එකේ ad revenue එක උන්ට දැනෙන්නෙවත් නෑ
8 billion වගේ පොඩි percentage එකක්
https://www.youtube.com/results?search_query=nvidia+omniverseමොකක්ද Nvidia ගහන ගේම![]()
TFS bro
ඇතුලේ මේ වගේ game යනවා නේ tfsmetaverse එකේ සීන් එක ගැන නම් නොදනී
ගිය අවුරුද්දේ Microsoft X NVIDIA partnership එකක් දැම්මා AI supercomputer එකක් හදන්න
දැන් ඒකේ තමා ChatGPT run වෙන්නේ
thousands of NVIDIA GPUs powers GPT
https://killedbygoogle.com/Google won’t release its products soon.
They have many more users than Bing. If something goes wrong, it’s a huge reputational risk.
On the other hand, if OpenAI announces something, we can use it in the next minute
කොච්චර technology තිබුනත් වැඩක් නෑ මිනිස්සුන්ට වැදගත් තමන්ට හම්බෙන දේ.කියන්න බෑ බන්, Google research එක තමයි උඩින්ම ඉන්නේ
උන්ට ආවට ගියාට එහෙම product එකක් general public release කරන්න බෑ OpenAI එකට වගේ
Google එකේ existing usersලා ඉන්නවා බිලියන ගාණක්
usersලා disappoint වුණොත් reputation එකට ලොකු ප්‍රශ්නයක්
දැක්කනේ Bard එක announce කරපු දවසේ stock අඩු වුණ විදිය
OpenAI කියන්නේ තාම public company එකකුත් නෙමෙයි
උන් GPT strategy එක research කරලා, ඔයිට වඩා හොදට එන්න පුලුවන්
Google යටතේ තියෙන Anthropic එක පටන් ගත්තේ කලින් OpenAI executiveලා දෙන්නෙක්
ඔය metaverse කියන එක කවදාවත් හරියන දෙයක් නෙමේ කවුරු කරත්.metaverse පැත්තෙන් meta ලට වඩා nvidia ගේමක් ගහනව. ඔන්න බලපන්කො.
multiverse කියන්නෙ අර facebook එකෙන් introduce කරපු එක වගේ මගුලක් නෙවෙයි. metaverse Impimentations සෑහෙන තියනව කරන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලන්න.කොච්චර technology තිබුනත් වැඩක් නෑ මිනිස්සුන්ට වැදගත් තමන්ට හම්බෙන දේ.
ඔය metaverse කියන එක කවදාවත් හරියන දෙයක් නෙමේ කවුරු කරත්.
------ Post added on Mar 16, 2023 at 8:38 AM