Google Translator ආතල්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    522106_880655671952632_8912153499951207510_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    tho wage moda musalayek oka tiyneye kunu habba gahana nome oii

    ammala appalage waradi bun owa gihin doc knk hamabu weyan ubata tiyney masaika ledak

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචං, මම උඹත් එක්ක පෞද්ගලික තරහක් නෑ.. ඒ උනාට ඔහොම මෝඩ ආතල් ගන්න එපා.. තනියම ආතල් එක ගනින්, මේ වගේ හැමෝම බලන සයිට් එකක දාන්නේ නැතුව.. ඉස්සෙල්ලම කියපන්කො උඹ ඔය program එකට වචනෙකින් හරි සහය දුන්නද කියල?.. ලංකාවේ විතරක් තියන භාෂාව ලෝකයට යන එකට සතුටු වෙයන්, ඒකට පුළුවන් තරමින් උදව්වක් කරපන්... සිංහල භාෂාව ලෝකේ තියන සංකීර්ණම භාෂාවක්. ඔය තරමින් හරි වැඩක් කරගන්න පුළුවන් එකට සතුටු වෙන්න ඕන.. අනේ මං දන්නෑ බං උඹලට මොනවා කියන්නද කියල?
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අල මල්ලි;17548741 said:
    මචං, මම උඹත් එක්ක පෞද්ගලික තරහක් නෑ.. ඒ උනාට ඔහොම මෝඩ ආතල් ගන්න එපා.. තනියම ආතල් එක ගනින්, මේ වගේ හැමෝම බලන සයිට් එකක දාන්නේ නැතුව.. ඉස්සෙල්ලම කියපන්කො උඹ ඔය program එකට වචනෙකින් හරි සහය දුන්නද කියල?.. ලංකාවේ විතරක් තියන භාෂාව ලෝකයට යන එකට සතුටු වෙයන්, ඒකට පුළුවන් තරමින් උදව්වක් කරපන්... සිංහල භාෂාව ලෝකේ තියන සංකීර්ණම භාෂාවක්. ඔය තරමින් හරි වැඩක් කරගන්න පුළුවන් එකට සතුටු වෙන්න ඕන.. අනේ මං දන්නෑ බං උඹලට මොනවා කියන්නද කියල?

    100% agreed with you bro. I didn't intend to insult it. Posted this just for fun. What Google did was something really valuable. No doubt with that. :)

    REP 6+
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    100% agreed with you bro. I didn't intend to insult it. Posted this just for fun. What Google did was something really valuable. No doubt with that. :)

    REP 6+

    No offense machan.. Not only Google, So many Sri Lankans supported by providing correct words, sentences and suggestions & still supporting.. Join them as a true Sri Lankan and help.. U will feel proud.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    100% agreed with you bro. I didn't intend to insult it. Posted this just for fun. What Google did was something really valuable. No doubt with that. :)

    REP 6+

    උබේ ෆොටො දාපු ත්‍රේඩ් එක ඩිලිට් කරලා :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබේ ෆොටො දාපු ත්‍රේඩ් එක ඩිලිට් කරලා :yes:

    මම Report කළා බන්. නැතුව ඌ අයින් කරලා නෙමෙයි. ඌට PM ගානක් යැව්වා අයින් කරන්න කියලා. ඒත් ඌ thread එකක් හිටන් දාල තිබ්බා. උගේ මානසිකත්වය හිතා ගන්න පුළුවන් බන්. අනික මම මේකේ කාටවත් පොර ටෝක් දීල, බලු වැඩ කරලත් නෑනේ බන්. ඒ නිසා expose වුනා කියලා charterවෙන්න දේකුත් නෑ මට. :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    මූව දැක්කනම් මේකේ ඉන්න කොලු කාරයෝ ටික අනිවා මූට රික්වෙස්ට් යවනවා. :rofl::rofl:
     
    කොහොමද ලීක් උනේ? උඹ දන්න එකෙක්ද ඔය පකා? :angry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අල මල්ලි;17548741 said:
    මචං, මම උඹත් එක්ක පෞද්ගලික තරහක් නෑ.. ඒ උනාට ඔහොම මෝඩ ආතල් ගන්න එපා.. තනියම ආතල් එක ගනින්, මේ වගේ හැමෝම බලන සයිට් එකක දාන්නේ නැතුව.. ඉස්සෙල්ලම කියපන්කො උඹ ඔය program එකට වචනෙකින් හරි සහය දුන්නද කියල?.. ලංකාවේ විතරක් තියන භාෂාව ලෝකයට යන එකට සතුටු වෙයන්, ඒකට පුළුවන් තරමින් උදව්වක් කරපන්... සිංහල භාෂාව ලෝකේ තියන සංකීර්ණම භාෂාවක්. ඔය තරමින් හරි වැඩක් කරගන්න පුළුවන් එකට සතුටු වෙන්න ඕන.. අනේ මං දන්නෑ බං උඹලට මොනවා කියන්නද කියල?

    මමත් පොඩියට මේකෙ translation වලට සප් එක දුන්නා. මෙච්චර ඉක්මනට මේක හරිගස්සවයි කියල හිතුවේ නෑ බං. පට්ට සතුටුයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම Report කළා බන්. නැතුව ඌ අයින් කරලා නෙමෙයි. ඌට PM ගානක් යැව්වා අයින් කරන්න කියලා. ඒත් ඌ thread එකක් හිටන් දාල තිබ්බා. උගේ මානසිකත්වය හිතා ගන්න පුළුවන් බන්. අනික මම මේකේ කාටවත් පොර ටෝක් දීල, බලු වැඩ කරලත් නෑනේ බන්. ඒ නිසා expose වුනා කියලා charterවෙන්න දේකුත් නෑ මට. :)

    එල මචො :yes:

    මූව දැක්කනම් මේකේ ඉන්න කොලු කාරයෝ ටික අනිවා මූට රික්වෙස්ට් යවනවා. :rofl::rofl:

    :D:D:D
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Aparade

    tho wage moda musalayek oka tiyneye kunu habba gahana nome oii

    ammala appalage waradi bun owa gihin doc knk hamabu weyan ubata tiyney masaika ledak

    Thakshanaye thiyana watinakama gena danna nethi kalakanni koheth innawa. Api hemadama balan hitiye sinhala kiyana bhasawa translate eka dakinakan. Me moda musala padada heththa (Amma Thatha nethi ballo) meka apuwelawe idan gothrika minissu wage meken awajathaka wachana type karala Sinhala bahasawe wedagathkama nethikara danna hadanawa. GTRZ gopaluwatawath bena me awajathkayo tika ban karala me site eka ..........