Google unlimited drive සීන් එක

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    luckgrlS එකපාරක් දුන්න මේ වගේ එකක් නිකන්..
    දැනට මාස කිහිපයකට කලින් ඒක අයින් උනා මගේ නම් :cry: :cry: වෙලාවට අත්‍යවශ්‍ය දේවල් දාලා තියුවේ නැත්තේ 8-)8-)8-)
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දැනට මාස කිහිපයකට කලින් ඒක අයින් උනා මගේ නම් :cry: :cry: වෙලාවට අත්‍යවශ්‍ය දේවල් දාලා තියුවේ නැත්තේ 8-)8-)8-)
    මටත් දුන්න උ එකක්.. මම නම් පාවිච්චි කරේම නැ. මොන අකුන්ට් එකට ගත්තද මතකත් නැ.
     
    • Love
    Reactions: SampathSandaruwan