Google vs Youtube

Mint90

Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මචන් ඇත්තද googleලයි youtubeලයි තරහ වෙලා කියන්නෙ. google ලා බෙදාගෙන කන්න තියෙන ඒව බදාගෙන කන්නද මන්දා යන්නෙ.මේක ලොකු effect එකක් වෙනවා studies purpose වලට google search කරන අයට. දන්න උන් අපිවත් දැනුවත් කරපන්කෝ.......
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    එකනේ බන් යුටියුබ් කියන්නේ ගුගල් ලගේ එකක්නේ...ඕක වෙන්නේ කොහොමද..?
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    එහෙනම් google apps වල දැන් youtube icon පෙන්නන්නෙ නැත්තෙ ඇයි බන්..... :oo:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    මන් කිව්වේ සිංහල සයිට් එකක් ගැන නෙවෙයි බන්...
    මන් ගුගල් සර්ච් කලේ හම්බුනේ නැහැ...
    මහා වෙනසක් නෙවෙයි බන්...