GOOGLE_ටැබ්ලට් පරිඝණකය එයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    GOOGLE_ටැබ්ලට් පරිඝණකය එයි

    පළමු ගූගල් ටැබ්ලට් පරිඝණකය එයි





    nexus-7-io.jpg





    ගූගල් නාමය යටතේ නිකුත් කර ඇති පළමු ටැබ්ලට් පරිඝණකය එළිදක්වා ඇතැයි වාර්තා වේ.

    නෙක්සස් 7 ලෙස නම් කර ඇති අඟල් 7ක පුළුල් තිරයකින් යුත් මෙම ටැබිලට් පරිඝණකයේ බර gram 340කි.

    ASUS සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙමගින් පැය 9ක් පුරාවට පමණ වීඩියෝ නැරඹිය හැකි බව ගූගල් පවසයි.

    android jelly bean මෙහෙයුම් පද්ධතිය මගින් කි‍්‍රයාකරන මෙහි 8GB පරිඝණකය පවුම් 159කට ද 16GB පරිඝණකය පවුම් 199කට ද අලෙවි වනු ඇත.

    ලබන මාසයේ මැදදී වෙළඳපොලට එළිදැක්වීමට නියමිත මෙම පරිඝණකය, ඇපල් අයිපෑඞ් හා ඇමේසන් සමාගමේ කින්ඩල් ෆයර් යන ටැබ්ලට් පරිඝණක හා තරගකිරීමට නියමිතයි.

    මීට අමතරව, ගූගල් සමාගම විසින් අන්තර්ජාලයට සම්බන්ධ රියැලිටි උපැස් යුවලක් ද එළිදක්වා තිබුණි.

    san francisco නුවර පැවති ගූගල් සමාගමේ සමුළුවකදී මෙම නිෂ්පාදනය එළිදක්වා ඇත.


    Google Nexus 7 Tablet with Android Jelly Bean 4.1 (Videos)









    nexus-7-280612.jpg


    google_nexus_7-1-11378961.jpg



    :):):):)
    asus-nexus-7.jpg