මේක මට PM එකක් එවන්න හදපු fake account එකක් වගේමේ PM එක එවපු කෙනා මට ඉක්මනට contact details එවන්න. මමත් PM එකක් ඔයාට එව්වා ඒකට reply එකක් දන්න.
මට bitcoin 4ක් අවුලක් නෑ.
තෑන්ක්ස්.
Posts : 0 

දැන් 10යි බන් දෙන්නෙ. හොයල වැඩක් නෑ.![]()
ඒක සාදාරන ගානක්.Yandex Mail වලින් ඕනෑ තරම් හදන්න පුළුවන්.
ඔව් මමත් හදාගත්තා උබ කිවුවායින් පස්සේ එක පට්ට ලේසි තමා
10000$ *150~1.5 Million LKR
මචන් 2000 එකක් ගත්ත.mama laga users 500 eka account ekak thiyanawa
එල මචන්. මමත් නිකමට මගේ එක බැලුවා. 100ක් තිබුනා
![]()
මචන් 2000 එකක් ගත්ත.
මචන් මගේ තියෙන්නේ චාටර් domain name එකක්.. google apps වල domain alias දාල new domain එකකට configure කරන්න පුළුවන් නේද ?එල එල..මචන් මගේ තියෙන්නේ චාටර් domain name එකක්.. google apps වල domain alias දාල new domain එකකට configure කරන්න පුළුවන් නේද ?

මම BTC 4ක් දුන්න.මට ඒක ලොකු ගානක් නැත්තෙ මම BTC එකක් ගත්තෙ රුපියල් 8කට වගේ නිසා
![]()




paypal වලින් BTC අරගන්න ගෙවපු නිසා තමයි රුපියල් 8ක් වගේ වුනේ. මට මතක විදියට ඒ දවස්වල (2008 - 2009) රුපියල් 2ක් වගේ තමයි market value එක.මේවා අහද්දී ලිදට පනොන්න හිතෙනවා මචන් 4 විතර අර ගත්තන අදpaypal වලින් BTC අරගන්න ගෙවපු නිසා තමයි රුපියල් 8ක් වගේ වුනේ. මට මතක විදියට ඒ දවස්වල (2008 - 2009) රුපියල් 2ක් වගේ තමයි market value එක.

paypal වලින් BTC අරගන්න ගෙවපු නිසා තමයි රුපියල් 8ක් වගේ වුනේ. මට මතක විදියට ඒ දවස්වල (2008 - 2009) රුපියල් 2ක් වගේ තමයි market value එක.
