Google_apps_තියෙන_පැරණි_domain_එකක්ඕ_න..

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේ PM එක එවපු කෙනා මට ඉක්මනට contact details එවන්න. මමත් PM එකක් ඔයාට එව්වා ඒකට reply එකක් දන්න.

    මට bitcoin 4ක් අවුලක් නෑ.

    තෑන්ක්ස්.
    මේක මට PM එකක් එවන්න හදපු fake account එකක් වගේ :) Posts : 0 :lol::lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් 10යි බන් දෙන්නෙ.‌ හොයල වැඩක් නෑ. :no:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන් 10යි බන් දෙන්නෙ.‌ හොයල වැඩක් නෑ. :no:

    මචන් අර කලින් මට PM එක එවපු එකා ලග Domains 2ක් තියෙනව. පොර එකක් විකුනන්න කැමතියි. Domains දෙකම අවුරුදු 9ක් 10ක් වගේ පරණයි. එකක් මගේ project එකට හොදට ගැලපෙනව. පොර මට fake එකකින් තමයි biz එක කතා කලේ. බලනකොට එලකිරියෙ අපි හොදට දන්නා බුවෙක්. උගේ ඉල්ලීම අනුව user කවුද කියල කියන්න එපා කිව්ව.

    මේ තියෙන්නෙ පොර මට එවපු screen shot එක.

    i8HXtiT.png


    මේ Google Apps account එකට 2000 තියෙනව, දැනට පොර accounts 4ක් හදල තියෙන්නෙ.

    ඩොමින් එකට Bitcoin 4 යි :) ඒක සාදාරන ගානක්.

    ගනු දෙනුව අවසන් වුනාම වැඩි විස්තරයක් දැන්නම්.

    reply හා bump කරපු හැමෝටම තැන්ක්ස්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Yandex Mail වලින් ඕනෑ තරම් හදන්න පුළුවන්.
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    Yandex Mail වලින් ඕනෑ තරම් හදන්න පුළුවන්.

    ඔව් මමත් හදාගත්තා උබ කිවුවායින් පස්සේ එක පට්ට ලේසි තමා​
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඔව් මමත් හදාගත්තා උබ කිවුවායින් පස්සේ එක පට්ට ලේසි තමා​

    Cloudflare දාන්නේ නැතුව Domain එකත් උන්ගේ Panel ඒකට Add කරගන්න. මමනම් එහෙම කරගෙන ඉන්නේ. තේරුනේ නැත්තම් P.M දාපන් කියලා දෙන්නම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එල මචන්. මමත් නිකමට මගේ එක බැලුවා. 100ක් තිබුනා :shocked::lol::love::love:

    attachment.php
     

    Attachments

    • google.JPG
      google.JPG
      26.2 KB · Views: 118

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    10000$ *150~1.5 Million LKR

    බිට්කොයින් 4කට domain එක ගත්ත. ඒ ගානට පාඩු නෑ. අනික මම ඔය bitcoin 4 ක වටිනාකමකට වියදම් කරල තියෙන්නෙ රුපියල් 32ක් වගේ (2009). domain name එකත් මගේ වැඩේට හොදට ගැලපෙනව.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එල එල.. :) මචන් මගේ තියෙන්නේ චාටර් domain name එකක්.. google apps වල domain alias දාල new domain එකකට configure කරන්න පුළුවන් නේද ?

    domain alias දාන්න පුළුවන් ඒත් Google account එක විදියට යූස් කරන්න වෙන්නෙ primary domain එකේ email address එක. ඒකයි සිංහල නමක් තියෙන එකක්ම බැලුවෙ.

    මට කලින් $2000 කට .tk එකක් සෙට් වුනා හින්දි වගේ නමක් ඒත් .tk sure නැතිනිසා .com .net වගේ බැලුවේ. දැන් domain එකේ අවුල හරි. :)

    උබේ domain එකත් renew කර කර තියාගන්න. 500ක් වුනත් අවුලක් නෑ හොද ගානකට අනාගතේ සෙට් වේවි.

    මම ගත්ත domain එකට පොර අවුරුදු 9යටම වියදම් කරල තියෙන්නෙ $136. මම BTC 4ක් දුන්න. BTC 4ක් අද කියක් වෙනවද කියල බලන්න. මට ඒක ලොකු ගානක් නැත්තෙ මම BTC එකක් ගත්තෙ රුපියල් 8කට වගේ නිසා :D



    තැන්ක්ස් මචන්.
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මම BTC 4ක් දුන්න.:shocked: මට ඒක ලොකු ගානක් නැත්තෙ මම BTC එකක් ගත්තෙ රුපියල් 8කට වගේ නිසා :angry:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම BTC 4ක් දුන්න.:shocked: මට ඒක ලොකු ගානක් නැත්තෙ මම BTC එකක් ගත්තෙ රුපියල් 8කට වගේ නිසා :angry:
    :yes::yes::yes::yes::yes: paypal වලින් BTC අරගන්න ගෙවපු නිසා තමයි රුපියල් 8ක් වගේ වුනේ. මට මතක විදියට ඒ දවස්වල (2008 - 2009) රුපියල් 2ක් වගේ තමයි market value එක.
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    :yes::yes::yes::yes::yes: paypal වලින් BTC අරගන්න ගෙවපු නිසා තමයි රුපියල් 8ක් වගේ වුනේ. මට මතක විදියට ඒ දවස්වල (2008 - 2009) රුපියල් 2ක් වගේ තමයි market value එක.
    මේවා අහද්දී ලිදට පනොන්න හිතෙනවා මචන් 4 විතර අර ගත්තන අද :yes:
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    :yes::yes::yes::yes::yes: paypal වලින් BTC අරගන්න ගෙවපු නිසා තමයි රුපියල් 8ක් වගේ වුනේ. මට මතක විදියට ඒ දවස්වල (2008 - 2009) රුපියල් 2ක් වගේ තමයි market value එක.

    2008-2009 කලේ මම Bitcoin ගැන නම් අහල තිනුනෙත් නෑ.. :sorry: