හැමෝම දන්නවා ඇතිනෙ මේ පාර ගූගල් I/O එක තියෙන්නෙ BMICH එකේ. ඉතින් මේකට යන්න අනිවා ඉන්විටේශන් ඕනෙනෙ. ඉතින් මේ වෙනකොට ඉන්විටේශන් හම්බුනු හැමෝටම සුබ පතනවා. මොකද මේකට යන්න කට්ටිය පට්ට ආසාවෙන් බලන් ඉන්නෙ. ඉතින් මම කියන්න හදන්නේ එදාම තියන ඕනම කෙනෙක්ට free යන්න පුලුවන් exhibition එකක් ගැන.
මේකට යන්න ඉන්විටේශන් ඕනෙ නෑ. මේකෙ ගොඩක් අලුත් දේවල් බලන්න තියනවා. ඒ වගේම ගේමිං zone එකක් එහෙමත් තියනවා. මෙතන තියන සුපිරිම ඉවෙන්ට් එක තමයි රොබෝ බැට්ල් එක. මේක රොබෝ වලියක්. ඉතින් එළකිරියෙ ඉන්න ඔයලා ගොඩක් දෙනෙක් මෙහෙම එකක් මීට ඉස්සෙල්ලා දැකලා නැතුව ඇති. ඒක නිසා 17 වෙනිදා අනිවා ෆ්රී කර ගන්න මේ දේවල් ටික බලන්න එන්න. කියන්න අමතක උනා, මේවා ඔක්කොම organize කරනෙ Dialog එකෙන්.
වැඩි විස්තර තියනවා video එකේ
එහෙනම් BUMP එකකුත් දාලම යන්නකෝ