giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sadden kiynna ba dinanne kauda kiyla ehema sadden dinanawa nam ape lapa kota tama 1994 idan janadipathi :D:D:yes::yes::D:D puduma saddayak ne tiyenne. E unata minissu eka gamak Wath dunne nane:dull: elpitiya denna ko lapa kotata.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කයිය නෙමෙයි වැඩ තමා ඕන.

    සඳුන් බුවේ
    ගෝඨ ජනාධිපති වෙලා ඉන්දැද්දි බැරි වෙලාවත් බෝම්බයක් පිපිරුනොත් ඔයා ආයෙ රනිල්ට කඩේ යනවද ? :)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සඳුන් බුවේ
    ගෝඨ ජනාධිපති වෙලා ඉන්දැද්දි බැරි වෙලාවත් බෝම්බයක් පිපිරුනොත් ඔයා ආයෙ රනිල්ට කඩේ යනවද ? :)


    අපෝ නෑ.අනික මම හිතන්නේ නෑ ගෝඨා ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියයි කියල.ගෝඨා අාවොත් රටේ අාරක්ෂාව ගැන 100%ක් සහතික වෙන්න පුළුවන්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ නෑ.අනික මම හිතන්නේ නෑ ගෝඨා ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියයි කියල.ගෝඨා අාවොත් රටේ අාරක්ෂාව ගැන 100%ක් සහතික වෙන්න පුළුවන්.

    මහින්ද ඉන්න කාලෙ බෝම්බ පිපිරුව බව අමතක කරන්න එපා :P වුනොත් ඔයා මොකද කරන්නෙ කියල අහන්නෙ :baffled:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපෝ නෑ.අනික මම හිතන්නේ නෑ ගෝඨා ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියයි කියල.ගෝඨා අාවොත් රටේ අාරක්ෂාව ගැන 100%ක් සහතික වෙන්න පුළුවන්.
    උබ කවදද යු ටර්න් ගැහුවේ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    Sir moko ban miya wage inne saddayakwat nane
    Antima mohote gemata bahiwida
    Chandeta satiyak wage tiyala

    Sajiya nam wedi kapu ura wage wada

    මේ දවස් වල බෙහෙත් ගන්න සිංගප්පුරු ගිහින් ඉන්නේ
    එකයි සද්දයක් නැත්තෙන්
    බෙහෙත් අරන් අවාම සද්දේ දෙයි පැලෙන්න
    ඊටපස්සේ අපහු බෙහෙත් ගන්න දවස වෙනකන් අපිට අහන ඉන්න පුළුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    Sir moko ban miya wage inne saddayakwat nane
    Antima mohote gemata bahiwida
    Chandeta satiyak wage tiyala

    Sajiya nam wedi kapu ura wage wada

    Ledekne ban pau Queen Elizabeth eke athi polime beheth ganna gihin. Adarshamath nayakayek.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    71856124_2456329577781404_8796673916534784000_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    විකල්පේ කියාගෙන ආපු මිනිස්සුන්ගෙන් දැකපු හොදම මනුස්සයා
    දිනන්න බැරි නිසා චන්දෙ දීල තේරුමක් නෑ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113


    විකල්පේ කියාගෙන ආපු මිනිස්සුන්ගෙන් දැකපු හොදම මනුස්සයා
    දිනන්න බැරි නිසා චන්දෙ දීල තේරුමක් නෑ

    ehema kiyanna epa bro tamange hardesakshiya watinawa horunta chande dila duk wenawata wada :yes: