GoPro එක කෝච්චිය යට තිබ්බා!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    Tram nam monada.bara karaththa wage kota kota yanne.hodama de subway train system ekak dana eka.loku ganak yana wadak.china hari japan hari nathuwa nam eka karanna baha..un witharai aduma poliyata loan ekak hari denne ape un unta bannata.sudda dena labbak na ape un suddata fuka dunnata.😂


    ඔයාල ට්‍රැම් වල ගිහින් නැ. අදත් යුරෝප් වල ප්‍රොමෝට් කරන්නේ ගොඩක් ගමන් බිමන් යන්නේ ට්‍රැම්ප් වල . LRT ගහන්නේ නගර දියුනු වෙලා ආයේ පාරවල් ලොකු කරන්න බැරි රටවල මැලේසියා සිංගා වගේ ලගපාත දියුනු රටවල. ලංකාවේ ට්‍රැම්ප් තිබ්බේ සුද්දගේ කාලේ ඒවා දියුනු කරානම් අද කොලඹ කිසිම බ්ලොක් එකක් නැ . දැන් ණයට සල්ලි අරන් LRT ගහන්න හදනවා . ලංකාවේ භූවිශමතාවය එක්ක සබ්වේ හදන එක අමාරුයි මිල අධිකයි . ලංකාව යනවනම් යන්න ඕනේ හයිඩොලූප් වගේ අලුත් ටෙක්නොලොජි එක්කට . ලංකාවේ හයිවේ එක්ක ඇටෑච් කරලා ස්ප්ඩ් ට්‍රේන් හැගුවනම් හොදටම ඇති . කොහෙද අපේ පකිස් බූරුවන් රට කාල ලැට් එකක් හදන්න සල්ලි නැ රටේ 70% වඩා අදායමෙන් ණය ගෙව්වම සදා අනාතයි
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    :lol::P tawa gannam mcho me wage ewa :yes:
    මාත් කොච්චි පාරක් අයිනේ හිටියනම් ටියුබ් එක පුරවනවා. හිටපන්කෝ මේ පැත්තටත් කොච්චි පාරක් දාගන්නකම්......