Laptop for developer

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    (උබලට මතක ඇති සමහර විට මම අහල දැම්ම මැක් එකක් ගන්න. ඒක ගන්න ඕන. මේක මට නෙමේ.) Macbook Pro එකක් නෙමේ බලන්නේ.

    • විශේෂයෙන්ම backend developer කෙනෙක්ට. docker අනංමනං දාගන්න ඕන. රටින් ගන්න බලන්නේ.
    • මොනවද හොද බ්‍රැන්ඩ් එක ඩිවලොපින් කරන කෙනෙක්ට (exclude Macbook pro) මේකේ යන්න ඕන මොඩ්ල් එක මොකද්ද(ඔය තියෙන්නේ ex : paviliion වගේ)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    හොඳ ප්‍රශ්නයක්, මාත් මේ පහුගිය ටිකේම ත්‍රෙඩ් දැම්මා බන් :) උබට සෙට් උනොත් , ගෙන්න්න ක්‍රමේකුත් එක්ක මට කියන්න

    i7 / 16GB Ram / 512 SSD / Backlit keyboard /

    12th Gen එනකන් බලමුද? මැක් එකේ වගේ M1 chip එකේ වගේ පර්ෆෝර්මන්ස් කතාවක් කියනවනෙ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    හොඳ ප්‍රශ්නයක්, මාත් මේ පහුගිය ටිකේම ත්‍රෙඩ් දැම්මා බන් :) උබට සෙට් උනොත් , ගෙන්න්න ක්‍රමේකුත් එක්ක මට කියන්න

    i7 / 16GB Ram / 512 SSD / Backlit keyboard /

    12th Gen එනකන් බලමුද? මැක් එකේ වගේ M1 chip එකේ වගේ පර්ෆෝර්මන්ස් කතාවක් කියනවනෙ
    Power efficiency kiynne

    Matath ekk ganna ona bn..lankawe price wadi terumak ne
    ------ Post added on Dec 4, 2021 at 6:57 PM
     
    • Like
    Reactions: elektro

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    20211125-180553.jpg

    20211125-180849.jpg

    20211125-214342.jpg
    මට ලැබුණ ලැප් එකක්. මාත් Developing කරන්නෙ.
    https://support.hp.com/gb-en/document/c07723522
    මෙන්න ඒකෙ හරිම මොඩල් නෝ එක. මේක නියමයි.

    HP ENVY Laptop 17-ch0500sa​

    i7 11th Gen
    16GB DDR 4
    1TB SSD
    17'3 Inch Touch screen IPS Display with Gorilla glass
     
    • Like
    Reactions: elektro

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මට ලැබුණ ලැප් එකක්. මාත් Developing කරන්නෙ.
    https://support.hp.com/gb-en/document/c07723522
    මෙන්න ඒකෙ හරිම මොඩල් නෝ එක. මේක නියමයි.

    HP ENVY Laptop 17-ch0500sa​

    i7 11th Gen
    16GB DDR 4
    1TB SSD
    17'3 Inch Touch screen IPS Display with Gorilla glass

    කීයක් උනාද?

    Power efficiency kiynne

    Matath ekk ganna ona bn..lankawe price wadi terumak ne
    ------ Post added on Dec 4, 2021 at 6:57 PM
    12th gen එකේ තියෙන්නෙ only power efficiency කියලද කියන්නෙ
     
    • Like
    Reactions: elektro

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mata nam tiyennw thinkpad t440 ekak

    awrudu 6-7 paranai

    habai meke battery supiri.. peya 7-8 tiyenawa

    laptop ekaka mama wadiyenma balanne eeka

    dan current scene nisa eka wasagath
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    msi gf 63 thin scxr i7 10th gen 16gb 512m2 hodatama hodai
    thanks ban. mama balannam
    හොඳ ප්‍රශ්නයක්, මාත් මේ පහුගිය ටිකේම ත්‍රෙඩ් දැම්මා බන් :) උබට සෙට් උනොත් , ගෙන්න්න ක්‍රමේකුත් එක්ක මට කියන්න

    i7 / 16GB Ram / 512 SSD / Backlit keyboard /

    12th Gen එනකන් බලමුද? මැක් එකේ වගේ M1 chip එකේ වගේ පර්ෆෝර්මන්ස් කතාවක් කියනවනෙ
    eka thama ban :( uba mokadda balapu brand eka? hoyanawa maath.
    මට ලැබුණ ලැප් එකක්. මාත් Developing කරන්නෙ.
    https://support.hp.com/gb-en/document/c07723522
    මෙන්න ඒකෙ හරිම මොඩල් නෝ එක. මේක නියමයි.

    HP ENVY Laptop 17-ch0500sa​

    i7 11th Gen
    16GB DDR 4
    1TB SSD
    17'3 Inch Touch screen IPS Display with Gorilla glass
    ela mchn.. monada kraanne backend da?
    Thinkpad ekak nattam HP Elite/Probook ekak ganna
    elz
    Ram eka 16gb ekak ganin
    aniwa.thanx
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    ප්‍රොසෙරේ කෝ කවුන්ට් එක වැඩි එකක් ගන්න. කොහොම මාර්කට් කරත් ඕක අඩුයි නන් ඩොකර් අනම් මනන් ටික දාල දුවන්න බෑ හිර වෙනව. රැම් එක 16 ඇති SSD එකක් එක්ක දුවනවනන්.
     
    • Like
    Reactions: animation

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ප්‍රොසෙරේ කෝ කවුන්ට් එක වැඩි එකක් ගන්න. කොහොම මාර්කට් කරත් ඕක අඩුයි නන් ඩොකර් අනම් මනන් ටික දාල දුවන්න බෑ හිර වෙනව. රැම් එක 16 ඇති SSD එකක් එක්ක දුවනවනන්.
    monawada hoda brands machan? models ehema thiyeinan kianna. thanx
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    monawada hoda brands machan? models ehema thiyeinan kianna. thanx
    එහෙම අයිඩියා එකක් නෑ මචන්. මාත් සෑහෙන කාලයක් ලැප් යූස් කරල ගිය මාසෙ ඩෙස්ක්ටොප් එකක් හදාගත්ත. AMD එකක්. මට කලින් ලැපේ හිර උනේම ප්‍රොසෙසින් පවර් එක. ඒ නිසා මම AMD Ryzen 9 5900X එකක්ම දාගත්ත. අන්තිමට යූස් කරපු ලැප් එක Acer එකක් තාම වැඩ 2016 ඉදල. ඊට කලින් තිබ්බෙ HP එකක් ඒකත් තාම වැඩ 2014 ඉදල. ඒව ඔක්කොම ඉන්ටෙල්.