උබල BTC Sell කරනවනම් කලින් Deal කරල තියන විශ්වාසන්ත එකෙක්ට හැර Bank Payment එකට කලින් BTC Send කරන්න එපා. අද හොද ගානක් මට කෙලවුනා. වෙන රටවල් වල උන් හොදයි අපේ උන්ට වඩා, ලන්කාවෙත් හොද උන් නැත්තෙම නෑ. ඒත් ගොඩක් උන් බලන් ඉන්නෙ කෙලවන්න. උබල දැකල ඇති Group වල Recommendedඅරවා මේව දාල තියනවා. මොකක් උනත් පරෙස්සම් වෙයන්, මොකද මටහ් කෙල වුනේ Recommended එකෙක් දීපු ගේමක් නිසා. මට ඒක දැන් ඔප්පු කරන්න බෑ, මං ඒක අමතක කරල දැම්ම. උබලවත් පරෙස්සම් වෙයන්, පුංචි මුතු ඇටේ අමුතු ඇට තියන උන් ඉන්නෙ - 



