මිනී ගොඩ ගැනීමට කාලයයි
තාජුඩීන් වර වර... ව්ක්‍රමතුංග වර වර....
ඒස්වාහඃ....!! පොහඃ....!!
මිනී ගොඩ ගැනීමට කාලයයි
Ko ban edit karala nahane.
Aththatama thiyenawane
ubata pissuda boru gahanna? manasika ledak wage![]()
බයියො ඵඩිට් කරලා ඒ ටිකට..ගෝඨා හිරේ යකෝ.බලපං බොරුනම්...
![]()

තාජුඩීන් වර වර... ව්ක්‍රමතුංග වර වර....
ඒස්වාහඃ....!! පොහඃ....!!
gota ta enna dena eka anduvata vasiyak ban.gotata kohomath dinanna baha. gota will not get any muslim,tamil,educated, intelligent votes.anith eka hugak cicil sanvidana gotava paraddanna support karanava.gotata thamai dinanna hugakma amaru eka.![]()

උබ කියන එක ඇත්ත වෙන්න තිබුන පහුගිය අවුරුදු 4 ආණ්ඩුව හරියට වැඩ කලානම්.. තියන චන්ද ටිකත් නැති වෙන විදිහටනෙ ආණ්ඩුවෙ සෙට් එක වැඩ කලේ..![]()

ඇයි බන් ඉන්දියාවට කරන්ට් එක දුන්නේ එක මතක නැද්ද?අපේ රට තමයි කෙටි කාලින දියුනු වෙච්ච රට. පිස්සු හැදෙන සංවර්දන තියෙන්නේ. වාහන කොම්පැනිම කියක් ආවද. ලගදි රටවල් කිපයකට නයත් දුන්නා. යුරොප් ඇමරිකා පොරකනවා ඉන්වෙස්ට් කොරන්න. රනිල් මුලු රටම ගොඩගත්තා අවුරුදු 4ක් යන්න කලින්.![]()
![]()

ඇයි බන් ඉන්දියාවට කරන්ට් එක දුන්නේ එක මතක නැද්ද?
![]()