GOTA හිරේ_යයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113

    :lol::lol::lol::lol::lol:

    මිනී ගොඩ ගැනීමට කාලයයි
    ​

    තාජුඩීන් වර වර... ව්ක්‍රමතුංග වර වර....
    ඒස්වාහඃ....!! පොහඃ....!!
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,466
    306
    83
    s-a3ac6671a07d3559c33da18d8e636f371a191208.gif

    සඳුන්... ඔයා.....
    ​
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    මු සිරිකොතේ ටොයිලට් හෝදන එකෙක්ද කොහෙද
    ජෝබ් එක නැති වෙයි කියලද කොහෙද මොච්චර නටන්නේ

    :D:D:D
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    gota ta enna dena eka anduvata vasiyak ban.gotata kohomath dinanna baha. gota will not get any muslim,tamil,educated, intelligent votes.anith eka hugak cicil sanvidana gotava paraddanna support karanava.gotata thamai dinanna hugakma amaru eka.:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,596
    22,301
    113
    Gotland
    gota ta enna dena eka anduvata vasiyak ban.gotata kohomath dinanna baha. gota will not get any muslim,tamil,educated, intelligent votes.anith eka hugak cicil sanvidana gotava paraddanna support karanava.gotata thamai dinanna hugakma amaru eka.:rofl:

    ගේම් ගහන එකෙන් උගේ චන්ද වැඩි වෙනව

    උ චන්දෙ ඉලුවොත් දිනයි වහල්ලු වැඩි ලංකාවේ

    කෝම උනත් උ පිස්සු නැටුවොත් රාජපකස කෙනෙකුට ආයේ බලයට එන්න අමාරුයි

    ඒ නිසා මු ජනා උනත් කලින් ලේකම් කාරයා වගේ කැරි වැඩ නොකරන්න වෙයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    gota ta enna dena eka anduvata vasiyak ban.gotata kohomath dinanna baha. gota will not get any muslim,tamil,educated, intelligent votes.anith eka hugak cicil sanvidana gotava paraddanna support karanava.gotata thamai dinanna hugakma amaru eka.:rofl:

    උබ කියන එක ඇත්ත වෙන්න තිබුන පහුගිය අවුරුදු 4 ආණ්ඩුව හරියට වැඩ කලානම්.. තියන චන්ද ටිකත් නැති වෙන විදිහටනෙ ආණ්ඩුවෙ සෙට් එක වැඩ කලේ.. ;)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    උබ කියන එක ඇත්ත වෙන්න තිබුන පහුගිය අවුරුදු 4 ආණ්ඩුව හරියට වැඩ කලානම්.. තියන චන්ද ටිකත් නැති වෙන විදිහටනෙ ආණ්ඩුවෙ සෙට් එක වැඩ කලේ.. ;)

    අපේ රට තමයි කෙටි කාලින දියුනු වෙච්ච රට. පිස්සු හැදෙන සංවර්දන තියෙන්නේ. වාහන කොම්පැනිම කියක් ආවද. ලගදි රටවල් කිපයකට නයත් දුන්නා. යුරොප් ඇමරිකා පොරකනවා ඉන්වෙස්ට් කොරන්න. රනිල් මුලු රටම ගොඩගත්තා අවුරුදු 4ක් යන්න කලින්. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :D:D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    අපේ රට තමයි කෙටි කාලින දියුනු වෙච්ච රට. පිස්සු හැදෙන සංවර්දන තියෙන්නේ. වාහන කොම්පැනිම කියක් ආවද. ලගදි රටවල් කිපයකට නයත් දුන්නා. යුරොප් ඇමරිකා පොරකනවා ඉන්වෙස්ට් කොරන්න. රනිල් මුලු රටම ගොඩගත්තා අවුරුදු 4ක් යන්න කලින්. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :D:D
    ඇයි බන් ඉන්දියාවට කරන්ට් එක දුන්නේ එක මතක නැද්ද?
    :lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    ඇයි බන් ඉන්දියාවට කරන්ට් එක දුන්නේ එක මතක නැද්ද?
    :lol::lol::lol:

    අඩේ එක අමතක උනා, කියන්න වෙන වචන නෑ. බදු කියන වචනේ මත්තක් කරද්දිත් රනිල්ට තරහ යනවා. රටේ ජනතාවට මේ මනුස්සයා මාර සෙවයක් කරන්නේ.