GOTA ළගදීම_හිරේ - සරත් ෆොන්සේකා
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට හිරේ යාමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණ වල ඇති වංචා දූෂණ නඩු දෙස බැලූ විට තමන්ට එසේ සිතෙන බවත් ඔහු ඒවාට සම්බන්ධ යැයි තමට පෙනී යන බවත්ය.
කැලණියේ දී පැවති උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු එහිදී සදහන් කලේය.
රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිවකුට ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීම සදහා විශේෂ සුදුසුකම් කිසිවක් තමන් නොදකින බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

#2020GOTA