gota sir

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මොනා උනත් ගොටබය මහත්තයට බනින එක වැරදියි! දැන් 2030 විතර වෙද්දී කොහොමත් කනිජ තෙල් ඉවර වෙනවනේ. අපිට මේක හොද ප්‍රැක්ටිස් එකක් . සියලු දේ අනිත්‍යයි. ඕක අද නොවුනම් වෙන දවසක වෙන්න තිබ්බ දෙයක්. මේ වෙන දේවල් ඔයාට වැරදි වගේ තේරෙයි හැබැයි මේකෙන් ඉගන ගන්න පාඩමකුත් තියෙනවා අපිට. ඒ නිසා මම නම් සියලු දේ අත් හැරලා ඉන්නේ. වෙන දෙයක් වෙයි.දගලන්න යන්න එපා ඔයාලත්.

    *රාජපක්ෂලා හොරකම් කරපු එක හරියි කියනව නෙවේ
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    50272462-336657976941688-2894851241236064862-n-869577350.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    ඇත්ත තමයි. මේ ගැන ඉතා දීර්ග විග්‍රයක් මම දැම්ම.




    ටිකක් නිදහසේ හිතන්න. ඇත්තටම අපි අර්බුදයකද ඉන්නේ නැතිනම් අපි මේ මවාගත්තු හීන ලෝකෙක තියන අවශ්‍යතා සපුරගන්න බැරුවද ලත වෙන්නේ.

    පොඩ්ඩක් හැත්තෑවේ අසුවේ දශකයට යන්න. අද තියන ප්‍රශ්නම ඒ කාලෙත් තිබ්බානම් මෙහෙම තෙල් ගෑස් පෝලිම් තියෙයිද? කොහෙත්ම නෑ. එදා මේ දෙවල් වල අවශ්‍යතාවයක් මිනිස්සුන්ට තිබ්බේ නෑ. ඒ කාලේ මිනිස්සු සරලයි. ඉව්වේ දරවලින්. ගමන් බිමන් පයින් නැතිනම් ෆුට් සයිකලෙන්. දුර ගමන් ලංගම බස් එකෙන්. කඩවලින් සල්ලි දීලා බත් පැකට් කට්ලට් රෝල් කෑවේ නෑ. රෑට ලන්තෑරුම් එලියෙන් ගෙදර හැමෝම වට වෙලා සතුටු සාමිචියේ යෙදුනා. ඒ කාලේ මිනිස්සු ජීවිතේ වින්දේ නැද්ද? පුදුමාකාර විදිහට වින්දා. ඒ කාලේ අද වගේ බඩවල් වල ටයර් පැනපු ගෑණු හිටියේ නෑ. ලිංගික කටයුත්තක් උනත් එහේ මෙහේ උළුක් වෙන්නැතිව වැඩ දාලා කරන්න එයාලට හයිය හක්තියි තිබ්බා.

    අද ලංකාවේ තියන මේ පෝලිම් මුළු ලෝකෙම දෙදාස් පනහ වෙද්දි එනවා. ලංකාව ඒ දේට කලින් මුහුණ දෙනවා විතරයි. අස්සයා ගියාට පස්සෙ ස්තාලය වහනවට වඩා නරකද අපි මේ පන්නන පාර වැරදියි කියලා අදම තේරුම් ගන්න එක. මේ සියවස ඉවර වෙද්දි පෘථිවිය ස්ටාර් වෝර්ස් ෆිල්ම් වල පෙන්නනවා වගේ තැනක් වේවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. බොහො විට ඒ ලෝකය 1950 දශකයේ ස්වරූපයක් ගනිවී.

    අදටත් අපේ මිනිස්සුන්ට ඒ දේ කරන්න පුළුවන්. ඕනේ වෙන්නේ ඒ තැනට හිත හදා ගන්න හිතේ ශක්තිය විතරයි. එදාට තේරේවි අපි මේ පෝලිම් වල පොරකැවේ හිතින් හදාගත්තු මායාවල් සංතෘප්ත කරගන්න නේද කියල. ජීවිතය විඳවන මිනිසුන් අතර විඳින මිනිසෙකු වෙන්න අමාරු නෑ කියලා එදාට තේරේවි.


    g2qJIav.jpg


     
    • Love
    Reactions: Amez

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇත්ත තමයි. මේ ගැන ඉතා දීර්ග විග්‍රයක් මම දැම්ම.
    sira ban munta therenne nah meka. gota waradi athi habai loke reset wenawa. api mechchara kal jiwath une heena lokeka. ewa kadan watunama minissunta dukai.mayawen raja wunu minissu api
     
    • Angry
    Reactions: Avatar998

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගෝටා පොන්නය බූරුවෙක් තමා

    හැබැයි පොසිල ඉන්ධන ඉවරඋන දවසට තමයි මේ රටේ පකයලත් පුකෙන් යන්නේ :lol: :lol: :lol: :lol: :lol: :lol:
    අනේ අපට ජීවත් වෙන්න විදිහක් නෑ ඥව් ඥව් ඥව්.... 🤭
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ගෝටා පොන්නය බූරුවෙක් තමා

    හැබැයි පොසිල ඉන්ධන ඉවරඋන දවසට තමයි මේ රටේ පකයලත් පුකෙන් යන්නේ :lol: :lol: :lol: :lol: :lol: :lol:
    අනේ අපට ජීවත් වෙන්න විදිහක් නෑ ඥව් ඥව් ඥව්.... 🤭
    respect :love:

    හා හා
    ------ Post added on Apr 1, 2022 at 8:03 AM