Gotabaya මානව_හිමිකම් කොමිසමට කැඳවයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Gotabaya මානව_හිමිකම් කොමිසමට කැඳවයි

    රතුපස්වල සිද්ධිය නිසා ගෝඨාභය මානව හිමිකම් කොමිසමට කැඳවයි

    August 3, 2013 at 2:15 pm | lanka C news

    Gotabaya-Rajapaksa.jpg

    පසුගියදා ඇති වූ රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ශ‍්‍රී ලංකා මාන්ව හිමිකම් කොමිෂන් සභාව හමුවේ සදුදා පෙනී සිටින්නැයි එම කොමිසම ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ සහ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන 25 ක ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත.

    මේ සිද්ධිය පිළිබද මෙහිදී පුළුල්ව සාකච්ජා කර විසදුම් නිර්දේශ කිරීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය නීතිඥ ප‍්‍රතිභා මහානාමහේවා මහතා ලංකාදීපයට පැවසීය.

    සෞඛ්‍ය පරිසර ජල සම්පත් භූවිද්‍යා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදීයේ ප‍්‍රධානීහු මානව හිමිකම් කොමිසමට කැදවන ලැබ සිටින සෙසු ප‍්‍රධානීන් පිරිසට ඇතුළත් වෙයි.

    මූ තමා බින් කුන්ඩා වගේ ඉදන් ඔක්කොම කරන්නේ..ඕකට හොදම වැඩේ..:D:yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Bana talking da? Yakoo.. SF ge, sudu kodi naduwata court awillath, Judge wage paysekata ganan gaththe nethi eka..Manawa Himikam kiyala board ekata witharak seema wechcha ekakata eyda?eeta issella manawa himikam eke ewunta sudu van pennay.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව නම් බොරැ වැඩ බන් .ලංකාව ඇතුලෙන් දැන් තියෙන පාලනයට විරැද්ධව කිසිවක් වෙන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙනල්ල කොරයි පලයන් බන් යන්ඩ බොලා වගෙ එවුන්ට චුන් වෙන්ඩ දෙයක් නැ ඔකේ:P:P
     
    • Like
    Reactions: killershan
    ඔව් ඌ ඔතනට ගියා කියලා ඌට කොරයි අරක.. ගෙනියනවනම් එකම තැනයි තියෙන්නෙ.. මම ඒ තැන කිව්වොත් මට කොටියා කියනවා.. ඒත් කියන්නම්.. ජිනීවා ගෙනියපල්ලා මේ ඔක්කොම සාදාරනේ ඉටු වෙන්න ඔනානම්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15394914 said:
    ඔව නම් බොරැ වැඩ බන් .ලංකාව ඇතුලෙන් දැන් තියෙන පාලනයට විරැද්ධව කිසිවක් වෙන්නේ නෑ
    අතුලෙ නෙමේ පිට්දි කොරන්ඩත් බැ,අපි ඉන්නකන්.මොකද අපි පොස්ට් වලින් දෙශපාලනය නොකරන හින්ද :P
     
    • Like
    Reactions: Rangau2

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පෙරුමාල් ජයසුන්;15394928 said:
    ඔව් ඌ ඔතනට ගියා කියලා ඌට කොරයි අරක.. ගෙනියනවනම් එකම තැනයි තියෙන්නෙ.. මම ඒ තැන කිව්වොත් මට කොටියා කියනවා.. ඒත් කියන්නම්.. ජිනීවා ගෙනියපල්ලා මේ ඔක්කොම සාදාරනේ ඉටු වෙන්න ඔනානම්..

    ehema kohomada.. eya jeewithe paraduwata thiyala.. lankawa ltte eken bera gaththe.. Satha 5k wath commis gahala ne. ee wage uththamayekta ehema kiyana eka harida?ape gelawum karayane ayubowan..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙරුමාල් ජයසුන්;15394928 said:
    ඔව් ඌ ඔතනට ගියා කියලා ඌට කොරයි අරක.. ගෙනියනවනම් එකම තැනයි තියෙන්නෙ.. මම ඒ තැන කිව්වොත් මට කොටියා කියනවා.. ඒත් කියන්නම්.. ජිනීවා ගෙනියපල්ලා මේ ඔක්කොම සාදාරනේ ඉටු වෙන්න ඔනානම්..
    කොටි බලන් ඉන්නෙ එක වෙනකන් තමයි බය වෙන්ඩ එපා පුතා අපි ජිනිවා නෙමේ වොෂින්ටන් වලටවත් ගෙනියන්ඩ ඉඩතියන්නෙ නැ.:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොටි බලන් ඉන්නෙ එක වෙනකන් තමයි බය වෙන්ඩ එපා පුතා අපි ජිනිවා නෙමේ වොෂින්ටන් වලටවත් ගෙනියන්ඩ ඉඩතියන්නෙ නැ.:P:P

    me inne desha premiyoo... thawath mona kathada..jeewithe pudala hari ethumawa rekagannawalu..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අතුලෙ නෙමේ පිට්දි කොරන්ඩත් බැ,අපි ඉන්නකන්.මොකද අපි පොස්ට් වලින් දෙශපාලනය නොකරන හින්ද :P

    :lol::lol: ආන්ඩුව හත් පොලේ ගු ගාගෙන ඉන්නේ තව මොනව කරන්නද කාලයත් ඔය බලය හැමදාම නෑ ඔය වගේ පාලකයෝ කි දෙනෙක් ඔය විදියට හමුදා පාලන ගෙනිහිල්ලා මට්ටු වුනාද? එදාට උන්ට කවුරැවත් නෑ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අතුලෙ නෙමේ පිට්දි කොරන්ඩත් බැ,අපි ඉන්නකන්.මොකද අපි පොස්ට් වලින් දෙශපාලනය නොකරන හින්ද :P

    ඔව් ඔව් උබ දේශපාලනය කරන්නේ පස්ස පැත්තේ තියෙන එකෙන් නේ..:lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අතුලෙ නෙමේ පිට්දි කොරන්ඩත් බැ,අපි ඉන්නකන්.මොකද අපි පොස්ට් වලින් දෙශපාලනය නොකරන හින්ද :P

    ඉරානේ, උගන්ඩා, ටැන්සානියා වෙන්න ඇති හයියට තියන් ඉන්නෙ
    ආ තව චීනේ
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    මානව හිමිකම් කොමිසමට කැඳවල..ඊට පස්සෙ කියයි ඒ වෙලාවෙ ගෝඨාභය නිදාගෙන ඉදල තියෙන්නේ එයාට ඒ සම්බන්දෙන් මොකුත් දන්නෙ නෑ..ඇත්තටම නිදාගෙන හිටිය එකා කොහොමද දන්නේ කියල විමල් ගොන් වස්ස ඒක සහතික කරයි.ජනාදිපතිය කමිටුවක් පත් කරයි ඒ ගැන වහාම සොයා බලා අවුරුදු 5ක් ඇතුලත මට වර්තාවක් සපයන්ඩ කියල..බත් කන හරක් ටිකක් ඡයවේවා කියයි..කේස් එක ඉවරයි...නැද්ද...?
    11.gif
    11.gif
    11.gif
     
    කොටි බලන් ඉන්නෙ එක වෙනකන් තමයි බය වෙන්ඩ එපා පුතා අපි ජිනිවා නෙමේ වොෂින්ටන් වලටවත් ගෙනියන්ඩ ඉඩතියන්නෙ නැ.:P:P
    ඌව වොශින්ටන් ගෙනියන්න දෙයක් නැ පොරට ඩුවල් තියනවා.. තොපි දන්න අට මගලේ.. ලන්කාවෙ ආරක්ශක ලේකම් ඇමෙරිකාවෙ පුරවැසිබාවය තියන එකෙක්. ලොල් නැත්තම් මොනවද ඔයි.. :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15394958 said:
    :lol::lol: ආන්ඩුව හත් පොලේ ගු ගාගෙන ඉන්නේ තව මොනව කරන්නද කාලයත් ඔය බලය හැමදාම නෑ ඔය වගේ පාලකයෝ කි දෙනෙක් ඔය විදියට හමුදා පාලන ගෙනිහිල්ලා මට්ටු වුනාද? එදාට උන්ට කවුරැවත් නෑ
    හමුදා පලනයක් කොහෙද යකො මෙහෙ තියෙන්නෙ,උබල වගෙ මිහර්ක්ට නම් එහෙම හිතෙනව ඇති,unp *න්නයන්ට චන්දෙ දිනන්ඩ බැ කියල අපි මොනව කොරන්ඩද.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් උබ දේශපාලනය කරන්නේ පස්ස පැත්තේ තියෙන එකෙන් නේ..:lol::lol::lol::lol:
    මම නම් එහෙම නැ උබල නම් පස්ස පැත්ත හොදට දෙමලුන්ට දිලා කියන එක නම් පේනව.