Gotabaya

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,634
    21,633
    113
    ගම මහනුවරයි
    ලෝකයේ වසංගත රෝගීන්ගේ ඉදිරි පෙළට හමුදාව යොදවන්නේ නැත. ඔවුන් කරන්නේ ඉදිරිපෙළේ සිටින සෞඛ්‍ය සේවකයන්ට පහසුකම් සැපයීමය. කොරෝනා රෝගියෙකු යැයි සැක කෙරෙන පුද්ගලයෙකු සොයා යෑම පවා කරන්නේ සියළුම ආරක්ෂක ඇඳුම් පළඳනා වලින් සන්නද්ධ වූ සෞඛ්‍ය සේවකයන් ය. නමුත් ලංකාවේ නිරෝධායනයට ලක් කළ නමුත් පැන ගිය කුඩ්ඩන් අල්ලා ගැනීම සඳහා යැව්වේ කිසිදු ආරක්ෂාවක් නැති නාවික හමුදා සෙබළුන්ය. ඉන් කර ගත් වින්නැහිය ගැන දැන්වත් අවබෝධ කර ගත යුතුය
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,634
    21,633
    113
    ගම මහනුවරයි
    සජියා ආව නම් මැරෙන්න වෙනවා කියන එවුන්ට කියන්න තියෙන්නෙ උන් හදපු මෑතිවරණ කොමිසමයි, සුවසැරියයි නොතිබුනා නම් නන්දසේන මේ වෙද්දි ඡන්දෙ ත් තියලා මිනිස්සු පාරෙ මැරෙන්නෙ ගෙනියන්න විදියක් නැතිව.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Gota sir ta pohottuwe ewunge pressure eka nisa tamai curfew ayin karanna wage decision ganna une.

    Muladi serious gatte nathi unath passe sir forces ekka ekathu wela medical field eke kattiya ekka ekathu wela control karagena giya. Normal deshapaluwekta wada gota ta yamak kamak therena nisa mehema karagatte.

    eth me phottuwe ewunta 2/3 ganna oni dream eka nisa athulen pressure eka enna athi :)

    ගෝට සර් වෙනයි පොහොට්ටුව වෙනයි කියල හිතල තමයි මම ගෝට සර් ට චන්දෙ දුන්නේ ...හැබැයි දෙකම එකයි ...ඕක තමයි ඇත්ත ...මුලින් මටත් ඕක තේරුම් ගන්න මොලයක් තිබුනේ නැහැ ...ඒකයි ආයේ එක බල්ලෙක්ට චන්දයක් දෙන්නේ නැත්තේ ...ඔය 2/3 කතාව තනිකරම ඇමක් ...ඒක අපේ අය කොටසක් හොදට කාල තියනව ...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    Reply karala wadak na ban ubata... :lol: Uba dinum :rofl:

    අන්න එහෙම ඔප්පු කරන්ඩ බැරි මඩ ගැහුව කියල පිලිගනිං ප්‍රශ්න මග ඇරල යන්නෙ නැතුව
    උඹ කොච්චර නං මේ ෆෝරම් එකේ ඔය වගේ පච ගැහුවද? :lol:
    අපරාදෙ උඹව සීරියස් අරං උඹට උත්තර දුන්න මිනිස්සුන්ගෙ කාලෙ :lol:
    බයිට් කරල ආතල් එකක් ගන්ඩ නං උඹ සුපිරි :lol:
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ඇයි බන් මු හිතුන හිතුන විදියට කිසිම පිළිවෙලක් නැතුව curfew දාන්නේ..
    ඊයේ news (Ada Derana 07.00PM) වලට කිව්වා අද curfew lift කරනවා ID එකේ විදියට අත්‍යවශ්‍ය වැඩ වලට එලියට යන්න පුළුවන් කියලා.
    දැන් උදේ කියනවා ආයෙත් curfew දාලලු. මොන පිස්සුවක්ද මේ..?
    Curfew දාන්නේ ඇයි කියලා මේ වෙනකොට ඕන කෙනෙක්ට තේරෙනවනේ. එත් මේ විදියට කිසිම පිළිවෙලක් නැතුව වැඩ කරාම මිනිස්සු පුදුම විදියට අපහසුතාවයට පත් වෙනවා නේද..?
    අද curfew කියලා නොදැන ජොබ් වලට ගියපු උන්ට මොකද වෙන්නේ..?

    හමුදාවේ කොල්ලෝ ගෙන්න ගන්නයි බන් අද(27) Curfew දැම්මේ !
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අන්න එහෙම ඔප්පු කරන්ඩ බැරි මඩ ගැහුව කියල පිලිගනිං ප්‍රශ්න මග ඇරල යන්නෙ නැතුව
    උඹ කොච්චර නං මේ ෆෝරම් එකේ ඔය වගේ පච ගැහුවද? :lol:
    අපරාදෙ උඹව සීරියස් අරං උඹට උත්තර දුන්න මිනිස්සුන්ගෙ කාලෙ :lol:
    බයිට් කරල ආතල් එකක් ගන්ඩ නං උඹ සුපිරි :lol:

    ඕකාට කියන දෙයක් තේරුම් ගන්න බැරි අඩු කුලේ පොන්සියෙක් බන්
    අපරාදේ ඔය වගේ එවුන්ට නාස්ති කරන කාලෙත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Anawaki kiyanna one na bn. Situation eka balala predict karanna puluwan wenna ona.

    Thunkal dakinna one na bn. Predict karannayi ona.

    Gedara pressure thiyana kenek innawanam eyata amaru wenna puluwan kiyala predict karanna puluwan. Ethakota wena dawasa hariyatama kiyanna bari unata deyak unoth karanne mokadda kiyala apita plan karanna puluwan. Udaharanayak widiyata emergency ekakata katha karana number eka mokadda..? Hadisiyakata ona unoth threewheel ekak hoyaganne kohomada..? etc.

    "පුළුවන් වෙන්න ඕනේ" කියල බොරුවට බලාපොරොත්තු තියන් හිටියට වැඩක් නෑ සැබෑ ලෝකේ එහෙම කරන්න බෑ :yes: එහෙම පුළුවන් නං ලෝකේ මෙච්චර රටවල් ගානක මේක පැතිරෙන්නේ නෑ. උඹ හිතන්නේ යුරෝපේ ඇමරිකාවේ ඉන්නේ වසංගත රෝග ගැන, හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද අනං මනං ගැන කිසිම අවබෝධයක් නැති කිසිම සැලසුමක් නැති නූගත් මෝඩ මිනිස්සු කියලද. :no:

    හදිසි අවස්ථාවක් ආවම ඒකට ලෑස්ති වෙන එකයි හදිසි අවස්ථාව එන දවස ගැන අනාවැකි කියන එකයි දෙකක්. ඔයා ත්‍රීවිල් එකේ අංකෙ එක කලින් ලැස්ති කරගෙන හිටියට ත්‍රීවිල් එකට කෝල් එක දෙන්න වෙන්නේ හදිසියේ. එතකොට ත්‍රීවිල් එකේ මනුස්සය "මොකද්ද මහත්තය එකපාරම කතාකරන්නෙ කලින් කියන්න එපැයි මම වෙන වැඩක් දාගත්තා" කිවොත් කොහොමද :baffled:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0

    I could answer this but then again you're gonna give me a counter argument.

    So, let's just stop now.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,634
    21,633
    113
    ගම මහනුවරයි
    අන්න එහෙම ඔප්පු කරන්ඩ බැරි මඩ ගැහුව කියල පිලිගනිං ප්‍රශ්න මග ඇරල යන්නෙ නැතුව
    උඹ කොච්චර නං මේ ෆෝරම් එකේ ඔය වගේ පච ගැහුවද? :lol:
    අපරාදෙ උඹව සීරියස් අරං උඹට උත්තර දුන්න මිනිස්සුන්ගෙ කාලෙ :lol:
    බයිට් කරල ආතල් එකක් ගන්ඩ නං උඹ සුපිරි :lol:

    Kiyapan balanna gahapu pacha :angry:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,634
    21,633
    113
    ගම මහනුවරයි
    ඕකාට කියන දෙයක් තේරුම් ගන්න බැරි අඩු කුලේ පොන්සියෙක් බන්
    අපරාදේ ඔය වගේ එවුන්ට නාස්ති කරන කාලෙත්

    palayan adu kule moda paraya yanta... Thopi wage wahallunta therum karanna nemei man awe.... Gonata eka theren nane :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,696
    20,206
    113
    හස්තිශෛලපුර
    දැන් මිනිසුන්ට news ගැන කිසිම විශ්වාසයක් නැ. මේ කියනවා මේ වෙනස් කරනවා. හරියට එංගලන්තයේ කාළගුණය වෙනස් වෙනවා වගේ. දේශපාලනික අපරිනිත භාවය දිනෙන් දින හොදින් පෙන්වනවා.

    මුන් ආපු දවසේ ඉදලා මරු ආතල් දෙන්නේ.. සිරා පරාදයි.. :lol::lol: කිසි දෙයක් හරියට කරගන්න බැරි ආන්ඩුවක්..

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මුන් ආපු දවසේ ඉදලා මරු ආතල් දෙන්නේ.. සිරා පරාදයි.. :lol::lol: කිසි දෙයක් හරියට කරගන්න බැරි ආන්ඩුවක්..

    දැන් සිරා පරාදයි තමා, හිත හදාගෙන ජීවත් වෙන්න බලපන්. :lol::lol: