"me widiye deyak anagathayedi wenna puluwan kiyala doctor predict karanna bari nam ithin eka awulak neda..?"
මේ වගේ දෙයක් අනාගතේ වෙන්න පුළුවන් කියල අනාවැකි කියන්න බැරි එක අවුලක් තමා ඒකනේ ලෝකෙටම මේ කෙලවෙලා තියෙන්නෙ. එහෙම අහවල් දවසේ මෙහෙම වෙනවා කියල කියන්න පුළුවන් නං මෙහෙම හදිසි තීරණ ගන්න වෙන්නේ නෑ තමා ලස්සනට පිළිවෙලට කාලසටහනක් හදල කරන්න පුළුවන්. එහෙම බැරි හින්ද තමා මෙහෙම හදිසි තීරණ ගැනෙන්නෙ.
"Ledata roga lakshana thiyanam me widiye deyak anagathayedi wenna puluwan kiyala doctor predict karanna bari nam ithin eka awulak neda..?"
එහෙම predict karanna බැරි nayakathwayak nathi හින්ද තමා මෙහෙම හදිසි තීරණ ගැනෙන්නෙ.




