Gotabaya

Vaharai

Member
Feb 23, 2019
865
83
0
නැහැ සමහර ආසාදනය උන අයට රෝග ලක්ෂණ පෙන්වලා නැහැ
සමහර තීරණ රජය පරක්කු වෙලා හරි ගත්තා
එත් මේක මෙච්චර පැතිරෙන්න ලොකු හේතුවක් උනේ මිනිස්සු හරියට තේරුම් අරගෙන නොහැසිරුණ එක කොච්චර දැනුවත් කිරීම් කලත්
navy camp එකෙන් spread උන එකේ වගකීම රජය මත පැටවෙන්න ඕන
මම උනත් හිතන් හිටියේ forces අය මේ දවස් වල නිවාඩු යන්නේ නැතිව ඇති කියලා
Machan lankawe me wage deyak control karana eka lesi wenna ona.
Mokada ape nithiya kriyathmaka wenne balaya thiyana kenata ona widiyata. (E.g. Mr. Ranjan) Hodama example eka Policeyen polu aragena janathawa pitipasse elawapu eka. Me wage dewal hariyata nithiya kriyathmaka wena rataka karanna hamba wenne naha.

Anika america wage rata wala minissu protest karanawa lockdown eka ayin karanna kiyala. Unge curfew dalawath naha. Thawa enge economic eka nisa hithuna hithuna widiyata lockdown karannath baha. Minissunta health insurance naha. E aya ethakota beheth ganneth naha. Thawa company walin minissuwa puduma widiyata job walin ayin karala thibuna. Corona thiyagena wadata enna kiyala thibuna. Mewa kisi deyak ape ratata adala naha. Eth ape unta hariyata meka control kara ganna baha.

Janathawagen kohomath kiyana de karanne nathi pirisak innawa. Eka hama ratakama ekayi. Kawuruth kiyana de karanawanam kochchara lesida.
 
Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,632
    21,629
    113
    ගම මහනුවරයි
    උඹ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැතුව ලිස්සල යනවනෙ බං :lol:
    උඹ කියන විදියට ලෝකෙ නායකයො ඔක්කොම ෆේල්ද?
    උඹ තරං මොළකාරයෙක් ලෝකෙම නැද්ද? :lol:

    Panala yanne na miniho... Ubata owata uththara dunnata uba piliganne nane :lol:

    Loke anik nayakayo fail na miniho... Lankawe wiruwa wiruwa kiyala thopi ussapu paraya nam fail... :lol:

    Utane me loke eka nayakayektawath nathi tharam hadissiya thibbe chandayak thiyaganna... saarc con eketh paraya kiwwe chande thiyenawa kiyalane :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    උබට මෙතන තියෙන්නේ පැහැදිලිවම වෙනම ප්‍රස්නයක් පවතින රජයත් එක්ක
    ඒ ඇරෙන රජයක් විදිහට හොද තීරණ අරගෙන තියෙනවා මේක පාලනය කරන්න
    මේක මෙච්චර දුරට පැතිරුනේ රටේ ඉන්න උබලා වගේ මෙලෝ වැඩකට නැති කාලකන්නි මිනිස්සු නිසා
    මෙච්චර කියලත් මාස්ක් එකක් වත් නැතිව එලියට බහින මිනිස්සු ඉන්න රටක කොරෝනා පාලනය කරන එක ලේසි පහසු දෙයක් නෙමේ
    මිනිස්සු තාමත් හැසිරෙන්නේ කිසිම වගකීමක් නැතිව

    අනික දැන් දවසට තවමත් සිය ගණන් මැරෙන ඉතාලි වලත් සමහර restrictions lift කරනවා
    ලංකාවෙත් හැමදාම curfew දාල මිනිස්සු ගෙවල් වල තියලා දුවන්න බැහැ
    දැනටමත් පුද්ගලික ආයතන කීයක්බන්කොලොත් වෙළද දන්නේ නැහැ
    රජයක් විදිහට මේ හැමදෙයක්ම බලන්න ඕන රටේ ඉන්න කාලකන්නි කීප දෙනෙක්ට කන්න බොන්න රෙන්න විදිහක් නැහැ කියලා හැම දේම අඩාල වෙන්න ඉඩ තියන්න බැහැ
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පුන්නක්කු කන ඒ්වුන්ට පුන්නකු අඩු කලේ නැතුවහම යන තරහ :lol::lol::lol:

    පව්බන් උබ.. කුණු සාඩින් බයියා! දැන් කුණු සාඩින් කාලා බොගේ බඩ ගිහින් පාචනේ හැදිලා නේද ඉන්නේ? රාජපස්සලගේ බෙට්ටක් වුනත් දිව්යබෝජන වගේ වලදන අඩුකුලේ බයියොනේ බන් උබලා!!!
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,632
    21,629
    113
    ගම මහනුවරයි
    Machan lankawe me wage deyak control karana eka lesi wenna ona.
    Mokada ape nithiya kriyathmaka wenne balaya thiyana kenata ona widiyata. (E.g. Mr. Ranjan) Hodama example eka Policeyen polu aragena janathawa pitipasse elawapu eka. Me wage dewal hariyata nithiya kriyathmaka wena rataka karanna hamba wenne naha.

    Anika america wage rata wala minissu protest karanawa lockdown eka ayin karanna kiyala. Unge curfew dalawath naha. Thawa enge economic eka nisa hithuna hithuna widiyata lockdown karannath baha. Minissunta health insurance naha. E aya ethakota beheth ganneth naha. Thawa company walin minissuwa puduma widiyata job walin ayin karala thibuna. Corona thiyagena wadata enna kiyala thibuna. Mewa kisi deyak ape ratata adala naha. Eth ape unta hariyata meka control kara ganna baha.

    Janathawagen kohomath kiyana de karanne nathi pirisak innawa. Eka hama ratakama ekayi. Kawuruth kiyana de karanawanam kochchara lesida.

    Owa therenne na me wahal baiyonta :lol:

    Unta loke inna mole thiyena... wada karanna puluwan ekama nayakaya thamai gota :lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Panala yanne na miniho... Ubata owata uththara dunnata uba piliganne nane :lol:

    Loke anik nayakayo fail na miniho... Lankawe wiruwa wiruwa kiyala thopi ussapu paraya nam fail... :lol:

    Utane me loke eka nayakayektawath nathi tharam hadissiya thibbe chandayak thiyaganna... saarc con eketh paraya kiwwe chande thiyenawa kiyalane :lol:

    මූ නම් මානසික ලෙඩෙක්.. නොදකින් හුත්තා. ඔක්කොටම කලින් ගිහින් බෙහෙත් ගනින් හුත්තා.. ඊයා හුත්තෝ. :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ
    පව්බන් උබ.. කුණු සාඩින් බයියා! දැන් කුණු සාඩින් කාලා බොගේ බඩ ගිහින් පාචනේ හැදිලා නේද ඉන්නේ? රාජපස්සලගේ බෙට්ටක් වුනත් දිව්යබෝජන වගේ වලදන අඩුකුලේ බයියොනේ බන් උබලා!!!
    කවුද මේකේ සාඩින් පරිප්පු නැහැ කියලා thread දැම්මේ :lol::lol::lol:
    සාඩින් පරිප්පු එකතු කරේ උබල ගේ එවුන් නේ .
    මොකෝ අපි ඕවාගේ ගණන් වත් හරියට දන්නේ නැහැ.​
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ඒක තමා කියල තියෙන්නෙ කාටවත් එහෙම අනාවැකි කියන්න බෑ කියල.

    Anawaki kiyanna one na bn. Situation eka balala predict karanna puluwan wenna ona.

    නායකයෙක් කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ තුන්කල් දකින කෙනෙක් කියල හිතන් ඉන්නවනං දුක තමා එහෙම උන් නෑ කොහෙවත්.

    Thunkal dakinna one na bn. Predict karannayi ona.

    ගෙදර ප්‍රෙෂර් තියෙන මනුස්සයෙක් හිටියාය කියල අහවල් දවසේ අමාරු වෙයි කියල අනාවැකි කියන්න බෑ හදිසියේ අමාරු උනොත් ඔක්කොම වැඩ දාල ඉස්පිරිතාලේ දුවන්න වෙනව.

    Gedara pressure thiyana kenek innawanam eyata amaru wenna puluwan kiyala predict karanna puluwan. Ethakota wena dawasa hariyatama kiyanna bari unata deyak unoth karanne mokadda kiyala apita plan karanna puluwan. Udaharanayak widiyata emergency ekakata katha karana number eka mokadda..? Hadisiyakata ona unoth threewheel ekak hoyaganne kohomada..? etc.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    Panala yanne na miniho... Ubata owata uththara dunnata uba piliganne nane :lol:

    Loke anik nayakayo fail na miniho... Lankawe wiruwa wiruwa kiyala thopi ussapu paraya nam fail... :lol:

    Utane me loke eka nayakayektawath nathi tharam hadissiya thibbe chandayak thiyaganna... saarc con eketh paraya kiwwe chande thiyenawa kiyalane :lol:

    ubama neda kiwwe airport wahuwe nathi eka waradiy kiyala? :lol:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    නිවාඩු ගිය හමුදාවේ අය ආයේ කදවුරු වලට ගෙන්නන ඕනේ නිසා අද දැම්මේ කියලා හමුදාපති කිව්වා පොඩ්ඩක් හොයල බලලා කතා කරපන් මිට පස්සේ උබලගේම හොදට තමා ඕවා කරන්නේ :rolleyes:
    Ayi oka iye kare naththe..?
    Mokada niwadu cancel kare ada neweyine..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Machan lankawe me wage deyak control karana eka lesi wenna ona.
    Mokada ape nithiya kriyathmaka wenne balaya thiyana kenata ona widiyata. (E.g. Mr. Ranjan) Hodama example eka Policeyen polu aragena janathawa pitipasse elawapu eka. Me wage dewal hariyata nithiya kriyathmaka wena rataka karanna hamba wenne naha.

    Anika america wage rata wala minissu protest karanawa lockdown eka ayin karanna kiyala. Unge curfew dalawath naha. Thawa enge economic eka nisa hithuna hithuna widiyata lockdown karannath baha. Minissunta health insurance naha. E aya ethakota beheth ganneth naha. Thawa company walin minissuwa puduma widiyata job walin ayin karala thibuna. Corona thiyagena wadata enna kiyala thibuna. Mewa kisi deyak ape ratata adala naha. Eth ape unta hariyata meka control kara ganna baha.

    Janathawagen kohomath kiyana de karanne nathi pirisak innawa. Eka hama ratakama ekayi. Kawuruth kiyana de karanawanam kochchara lesida.

    ලංකාවේ මේක පාලනය කරන්න ලේසියි එත් හිතන තරම් ලේසි නැහැ
    සමහර මිනිස්සු තවමත් මේක හරියට තේරුම් අරගෙන නැහැ
    තමන්ගේ ගමට පවුලට එනකන්ම තේරුම් ගන්නෙත් නැහැ
    මේක ලංකාවේ මේ වෙද්දීත් පාලනය වෙලා තියෙන්න තිබුනා මිනිස්සු හරියට තේරුම් අරගෙන හැසිරුනානම් රජයෙන් ගත්ත සමහර තීරණ පරක්කු උනත්

    හොදට බලපන් චීන්නු කොහොමද පාලනය කර ගත්තේ කියලා
    මාස්ක් ග්ලවුස් ගෙන තව මුළු බොඩි එක වැහෙන්නම කවර් එකකුත් දාගෙන ගියේ
    අපේ එවුන් මෙලෝ දෙයක් නැතිව හේතුවකුත් නැතිව ඔහේ තැන තැන වල ලැගගෙන ඉන්නවා
    රජයක් කොච්චර හොදට පාලනය කරන්න හැදුවට වැඩක් නැහැ මිනිස්සු එකට සුදානම් නැතිනම්
    මොකද්දෝ වාසනාවකට තවමත් මේක හැමතැනම පැතිරිලා නැහැ
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    දැන් අපිට ලග කඩයක් නෑ කිලෝ මිටර් 5 බස් එකේ වෙනදා ගියේ Tvl එකේ ගියා ඇදැරි නිතිය දැම්මා ම. ID Card කතන්දරේ දැම්මා ට පස්සේ TVL කාරයෝ ආවේ නැත්තම් කිලෝ මිටර් 5 පයින් යන්න වෙනවා. අපිට වගේම තමයි වහාන නැති මිනිස්සු ට වහාන තිබ්බත් ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකාගේ ID එක වෙනස් නම් ඉතින් ඒ යන්නත් බෑ මේ ආණ්ඩුවේයි ගිය ආණ්ඩුවේයි කිසි වෙනසක් නැ උදේට කියන එක රෑට වෙනස් කරනවා කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව ඔහේ කියනවා
    :(
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ලංකාවේ මේක පාලනය කරන්න ලේසියි එත් හිතන තරම් ලේසි නැහැ
    සමහර මිනිස්සු තවමත් මේක හරියට තේරුම් අරගෙන නැහැ
    තමන්ගේ ගමට පවුලට එනකන්ම තේරුම් ගන්නෙත් නැහැ
    මේක ලංකාවේ මේ වෙද්දීත් පාලනය වෙලා තියෙන්න තිබුනා මිනිස්සු හරියට තේරුම් අරගෙන හැසිරුනානම් රජයෙන් ගත්ත සමහර තීරණ පරක්කු උනත්

    හොදට බලපන් චීන්නු කොහොමද පාලනය කර ගත්තේ කියලා
    මාස්ක් ග්ලවුස් ගෙන තව මුළු බොඩි එක වැහෙන්නම කවර් එකකුත් දාගෙන ගියේ
    අපේ එවුන් මෙලෝ දෙයක් නැතිව හේතුවකුත් නැතිව ඔහේ තැන තැන වල ලැගගෙන ඉන්නවා
    රජයක් කොච්චර හොදට පාලනය කරන්න හැදුවට වැඩක් නැහැ මිනිස්සු එකට සුදානම් නැතිනම්
    මොකද්දෝ වාසනාවකට තවමත් මේක හැමතැනම පැතිරිලා නැහැ
    Hama ratema oya widiye minissu innawa bn. Anith ratawal ekka compare karanakota ape minissu hodayi. Ape mehe kohewath curfew ayin karanna kiyala protest karanne naha.

    China control kare ekadipathi palanaya nisane bn. Nathnam un karayi.
    Unge minisunge hygiene aththema naha.
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,632
    21,629
    113
    ගම මහනුවරයි
    අලුත්ම ස්ටයිල් එක තමයි " හරිගියොත් රාජපක්‍ෂලා වැරදුනොත් ජනතාව " හොඳට තිබුණ රටක් ...අපි වැටිච්ච තැනක්...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    uba mage prashneta uththara deepanko... :lol: uba lessala yanne nathuwa :rofl:

    Saarc eke chande thiyenawa kiwwa ekata kade yanne ai ban ochchcara? Wena eka nayakayek ehema kiwwada ban?

    උඹ එයාපෝට් වැහුව එක වැරදියි කිව්වෙ ඕක අහන්න කලින්නෙ.
    ඒ ප්‍රශ්නෙ විසඳගෙන ඊට පස්සෙ ආව ප්‍රශ්නෙ ගැන කතා කරමු.
    ප්‍රශ්නයක් ඇහුවම දැක්කෙ නෑ වගේ ලිස්සල යන එක කැතයි නේද?
    :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,632
    21,629
    113
    ගම මහනුවරයි
    උඹ එයාපෝට් වැහුව එක වැරදියි කිව්වෙ ඕක අහන්න කලින්නෙ.
    ඒ ප්‍රශ්නෙ විසඳගෙන ඊට පස්සෙ ආව ප්‍රශ්නෙ ගැන කතා කරමු.
    ප්‍රශ්නයක් ඇහුවම දැක්කෙ නෑ වගේ ලිස්සල යන එක කැතයි නේද?
    :lol:

    Reply karala wadak na ban ubata... :lol: Uba dinum :rofl: