Gotabhaya Rajapaksa’s sons wedding & homecomming photos

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    එයාගේ පොල් වත්තේ තමා බන් අපි ඔක්කොම ඉන්නේ ...

    ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ බන් අපේ උන්
    ටික එකතු කරගන්නවා කියන්නේ...
    :(

    මචන් මටත් තියෙන ගැටලුව අන්න එක තමා බන්..ඇයි බන්
    අසාදාරන අයටම හරියන්නේ ලෝකේ, එහෙම වෙන්න වෙන්න
    සදාරනවා හිටපු අය එක්කෝ කන්න නැතුවම බඩ පිටට ඇලිල මැරිලා
    යනවා, නැත්නම් උනුත් අර ගොඩට එකතු වෙනවා...මේ ලෝකේහරි වැරැද්ද
    තෙරෙඋම් කරලා
    මිනිස්සුන්ව පියවි ලෝකෙට ගන්න දෙවි කෙනෙක් වත් එන්නේ
    නැද්ද මචන් ...
    2.gif

    මෙහෙමයි මචං මේ ලෝකේ ගතිගුණ වලින් හොද,සාධාරන මිනිස්සු කියලා ඉන්නේ බොහෝම අඩු පිරිසක්,වෑඩි දෙනෙක් ඉන්නේ ඒකේ අනිත් පෑත්ත,ඒ ඉන්න ටිකත් මොකක් හරි බලවේගයකින්(ස්වභාවධර්මය විසින්) මේ ලෝකෙන් අයින් කරන්න හදනවා,

    සමහර විට ඒක වෙන්න ඈති මේ ලෝකේ ස්වභාවය..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    ඒක ඇත්ත මචන් මටත් ඒ දේ දැනෙනවා..මම දාන්න ගොඩක් අය ඒ විදිහට නැති උනා..
    මම දාන්න හොද මනුස්සයෙක් හිටිය දාන්න කියන A G A ඔපිස් එහෙක..ඒ කෙනා හරිම
    හොද ගුණගරුක කෙනෙක්, කවදාවත් පග ගහන්නේ නැහැ, එත් වැඩේ කරලා දෙනවා
    අකුරටම..ඒ කෙනා මචන් වහනෙකට යට වෙලා මරුන..එත් පහර බල්ලෝ මැරෙන්නේ නැහැ..
    උන් ඉන්නවා, හොද උන් යනවා.. :dull:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    ඒක ඇත්ත මචන් මටත් ඒ දේ දැනෙනවා..මම දාන්න ගොඩක් අය ඒ විදිහට නැති උනා..
    මම දාන්න හොද මනුස්සයෙක් හිටිය දාන්න කියන A G A ඔපිස් එහෙක..ඒ කෙනා හරිම
    හොද ගුණගරුක කෙනෙක්, කවදාවත් පග ගහන්නේ නැහැ, එත් වැඩේ කරලා දෙනවා
    අකුරටම..ඒ කෙනා මචන් වහනෙකට යට වෙලා මරුන..එත් පහර බල්ලෝ මැරෙන්නේ නැහැ..
    උන් ඉන්නවා, හොද උන් යනවා.. :dull:

    :(:(
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    reputation_neg.gif
    Gotabhaya Rajapaksa’s... 07-22-2011 10:43 AM ane pala pakaya...Ranil pussa ne ithin...uta mehema weddin ganna lamai wath nane.

    කෙලින් කතා කරන්න බැරි නපුන්සකයෙක් මට - රේප් දිලා
    පාහරයෝ මම රෙප් හිගන්නෙක් නෙමෙයි
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    reputation_neg.gif
    Gotabhaya Rajapaksa’s... 07-22-2011 10:43 AM ane pala pakaya...Ranil pussa ne ithin...uta mehema weddin ganna lamai wath nane.

    කෙලින් කතා කරන්න බැරි නපුන්සකයෙක් මට - රේප් දිලා
    පාහරයෝ මම රෙප් හිගන්නෙක් නෙමෙයි
    matath -rep dila thibba, ganan ganna epa ban asahana karayo innawa issarahata evilla katha karanna beri.