ඔය වගේ වහල් මිනිස්සු ගෑනු ඉන්න කන් මේ රට හදන්න බෑ බන්. කාටවත් කඩේ යන්න හොඳ නැහැ. වැරදි නම් වැරදියි කියපල්ලා එච්චරයි.
මුනට හම්බෙලා කතාකරල හොද පොරක් කියලා හංවඩු ගහපු පොරකට ඔහොම කියන එක වැරදි නික් අයියාගෝටා පලි නෑ, සරමේ පිහිද නොගත්තු පියා තමයි පලි. වැඩක් කරගන්න බැරි උද්දච්ච පොන්න ස.