පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ගෝටාභය රාජපක්ෂ නම් කෙරුව කියල දැන් ගොඩ දෙනෙක් දන්නවා
මේ නම් කරපු මොහොත දිහා බලන් ඉද්දි දැකපු දෙයක් තමයි ඒ වෙලාවේ අත්පුඩි ගහපු සෙට් එක අතරේ හිටපු අය
ඒ වෙලාවේ එතන හිටපු කිහිප දෙනෙක් දැකල ඇත්තටම ගෝටා එනවා කියල දැනගෙන හිතට ආපු සතුට අඩු වුන කියල කිව්වොත් නිවැරදියි.
ලාන්සා , අරුන්දික වගේ අයත් ආයිත් බලයට එයි නේද ගෝට ආවොත් ?
ගෝට ගැන නම් ප්‍රශ්නයක් නැහැ. වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. (අනික මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි රටකට සුදු වෑන් ඕන. සුදු වෑන් තිබ්බ නම් අපි අද සහරාන් කෙනෙක් ගැන දන්නෙත් නැහැ.කොහොමත් ඕකෙන් උස්සන්නේ රටට ප්‍රශ්නයක් වෙන උන්ව විතරයි .දැන් නම් වෙඩි තියල ඉවර වෙලා පාතාලේ නැවත හිස ඔසවල කියල අත පිහිද ගන්න එකනෙ කරන්නේ)
මම කතා කරපු අයගෙත් අදහස මේක තමයි. ගෝට එනවට කැමතියි ගොඩක් අය .
හැබැයි ඒ එන්නේ අර වගේ මිනිස්සු එක්ක නම් අනිවාර්යෙන්ම ගෝටගේ චන්ද කැඩෙනවා. ගෝට චන්දෙට කලින් හරි ඔප්පු කරලා පෙන්නුවොත් මේ වටේ ඉන්න මිනිස්සුන්ට ඉස්සර නටපු නැටුම් ගෝට එක්ක නටන්න බැහැයි කියල, අන්න එතකොට තව චන්ද වැඩි වෙනවා ගෝටගෙ.
ඔයාල මොකද හිතන්නේ ?