Gov Teaching වලින් අයින් වෙන එක

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Gov Teaching වලින් අයින් වෙන එක

    Hi,

    මම ඊයේ ඉස්සරලම teaching ගියා.
    පළාත්සභා පාසල් වලට ගත්තේ.
    දැන් මන් ඒකෙන් අස් උනොත් ඉස්සරහට gov job එකකට යන එකට බලපෑමක් වෙයි ද?
    (Teaching ම ගියොත් පස්සේ)
    ඒක ගොඩක් දුර තියෙන්නෙ. මගෙ district නෙමේ.
    මන් freelance කරන නිසා කරන්න අමාරුයි.

    ස්තුති
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mona magulakatada ban jiwitheta nogalapena thirana ganne?
    Uba freelance walin hoda ganak hoyanawanam ai government job passe yanne anika hadda dura?
    Ube goals & targets monawada kiyala issella pahadili kara ganin
    Ita passe ekata galapena widihata path eka hadagena weda karapan
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097

    Mage nana Vision eka Marena eka.
     
    Faraday

    Member
    Aug 2, 2017
    211
    48
    0
    teaching walin ain wela ayeth teaching yana eka hari gov job ekakata yana eka hari karanna puluwan. mama danna aya innawa ehema giyapu.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,920
    54,495
    113
    Colombo
    Moda ponna hukanna.aparadr tawa kenekge chance eka.pavu jobak hambawenne balagena Inna kollo kello.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Ubata ehenan bara nogena inna thibbane bn uba wage yakek.Ahinsaka lamayekta labena chance ekak naeda bn nathi kale?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mona magulakatada ban jiwitheta nogalapena thirana ganne?
    Uba freelance walin hoda ganak hoyanawanam ai government job passe yanne anika hadda dura?
    Ube goals & targets monawada kiyala issella pahadili kara ganin
    Ita passe ekata galapena widihata path eka hadagena weda karapan

    මන් හිතුවේ Kurunegala හ්මබෙයි කියල.
    එත් හම්බෙලා තියෙන්නෙ පුත්තලම.
    අපේ අම්මල මාමල පට්ට විදියට බලපෑම කරනවා.
    දැන් නම් එපා උනා.
    කුරුණෑගල හම්බුනා නම් කරනවා දෙකම.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Moda ponna hukanna.aparadr tawa kenekge chance eka.pavu jobak hambawenne balagena Inna kollo kello.

    මන් හිතුවේ Kurunegala හම්බෙයි කියල බන්. පෙරේද දන්නේ පුත්තලම් කියල. එහෙ ගොඩක් දුරයි. එද්දී හවස් වෙනව. පාන්දර යන්න ඕන. ඉතිං එක දවසෙන් එපා වෙනව.
    අද නිවාඩුවක් දැම්ම වැඩ කරගන්න.
    සොරි බන්. අපේ මාම බලපෑම් කරනවා. ගෙදරත් අවුස්සනවා. එපා වෙලා ඉන්නෙ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113

    මන් හිතුවේ Kurunegala හම්බෙයි කියල බන්. පෙරේද දන්නේ පුත්තලම් කියල. එහෙ ගොඩක් දුරයි. එද්දී හවස් වෙනව. පාන්දර යන්න ඕන. ඉතිං එක දවසෙන් එපා වෙනව.
    අද නිවාඩුවක් දැම්ම වැඩ කරගන්න.
    සොරි බන්. අපේ මාම බලපෑම් කරනවා. ගෙදරත් අවුස්සනවා. එපා වෙලා ඉන්නෙ.

    Gedarin Eliyata awith Jiwath weyan Ubata one widihata.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Moda ponna hukanna.aparadr tawa kenekge chance eka.pavu jobak hambawenne balagena Inna kollo kello.

    මේක නම් එදත් එහෙමයි අදත් එහෙමයි. පිනා චාන්ස් නිසා හැමෝම දානවා ටික කාලයක් යනවා. වෙන එකක් සෙට් වුනොත් මාරු වෙනවා. අනිත්මට ඒ අවස්ථාව වෙන කෙනෙකුට ගන්න තිබුන එකත් නැතිව යනවා. රජයේ කැම්පස් එතකොට gov technical colleges වගේ ඒවයේත් මේ අමන වැඩේ වෙනවා. අපරාදේ නොමිලේ තියෙන අවස්ථා :confused: මම නම් කියන්නේ මේ වගේ ඒවාවලට ගද්දි අනිවාර්යෙන් ටිකක් ලොකු ගානක deposit එකක් ගන්න ඔ්න හදිසියෙ මාරු වුනොත් ආයෙ ඒක ගෙවන් නැති විදියට. නැතිනම් මිනිස්සු මේ වගේ දේවල් ඔහේ නාස්ති කරනවා
     
    Last edited:

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    එහෙම කේස් එකක් නැ අයින් උනා කියල, හැබැයි ඉතින් කුරුණෑගල ඉදන්ම රජයේ ජොබ් එකක් කරන්න හිතන් ඉන්න එපා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Gedarin Eliyata awith Jiwath weyan Ubata one widihata.

    ගෙදර එච්චර අවුලක් නෑ. මාමල දගලනවා බොරුවට. පට්ට ඉරිසියා කාරයෝ මන් කියක් හරි හොයන නිදහසේ ඉන්න එකට.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    මම ඉතින් ඕක කලින් කිව්වා. තව ටික දවසකින් උබට data entry , ළමයි ට්‍රිප් එක්ක යන්න, වාර සටහන් හදන්න, පේපර් හදන්න, පේපර් බලන්න, හම්පඩ නාකි ගුරාලගේ ගෑස් බලන්න , උන්කියන පදේට නටන්න වෙනකොට නිකම්ම අතැරලා එයි.
    මගේ යාලුවෙක් ගියා, උට Msc එකකුත් තියෙනවා, ගිහින් මාසයයි ජිවිතේ එපා වෙලා ආව.
    දැන් teaching කියන්නේ දේසපාලන පන්දමට art කරපු එඋන්ට දෙන පොඩි කෙසෙල් ගෙඩියක් වෙලා.
    උගන්නන්න පුළුවන් දක්ෂයෙක්ට හම්බවෙන්නේ බොහොම කලාතුරකින්.
    ඇරත් රු 35000න් කොහොමද බං අදකාලේ ජීවත් වෙන්නේ. නිකන් කාලකන්නි වෙලා මැරිලා යන්නේ නැතුව ජිවත් වෙලා ඉන්න ටිකේ තමන් කැමති දෙයක් කරලා හිතේ සතුටෙන් ඉදපන්.

    (ප්.ලි. - දැන් ගුරාල වරෙල්ල රෙද්ද උස්සගෙන)
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Hi,

    මම ඊයේ ඉස්සරලම teaching ගියා.
    පළාත්සභා පාසල් වලට ගත්තේ.
    දැන් මන් ඒකෙන් අස් උනොත් ඉස්සරහට gov job එකකට යන එකට බලපෑමක් වෙයි ද?
    (Teaching ම ගියොත් පස්සේ)
    ඒක ගොඩක් දුර තියෙන්නෙ. මගෙ district නෙමේ.
    මන් freelance කරන නිසා කරන්න අමාරුයි.

    ස්තුති

    මොකක් හරි දේකින් අවාසියක් ගන්නෙ නැතුව වාසියක් ගන්න බලපන්

    ටික කාලයක් වැඩ කරල අයින් වුනොත් ඒක සුදුසු කමක් වෙයි ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේක නම් එදත් එහෙමයි අදත් එහෙමයි. පිනා චාන්ස් නිසා හැමෝම දානවා ටික කාලයක් යනවා. වෙන එකක් සෙට් වුනොත් මාරු වෙනවා. අනිත්මට ඒ අවස්ථාව වෙන කෙනෙකුට ගන්න තිබුන එකත් නැතිව යනවා. රජයේ කැම්පස් එතකොට gov technical colleges වගේ ඒවයේත් මේ අමන වැඩේ වෙනවා. අපරාදේ නොමිලේ තියෙන අවස්ථා :confused: මම නම් කියන්නේ මේ වගේ ඒවාවලට ගද්දි අනිවාර්යෙන් ටිකක් ලොකු ගානක deposit එකක් ගන්න ඔ්න හදිසියෙ මාරු වුනොත් ආයෙ ඒක ගෙවන් නැති විදියට. නැතිනම් මිනිස්සු මේ වගේ දේවල් ඔහේ නාස්ති කරනවා

    :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ඉතින් ඕක කලින් කිව්වා. තව ටික දවසකින් උබට data entry , ළමයි ට්‍රිප් එක්ක යන්න, වාර සටහන් හදන්න, පේපර් හදන්න, පේපර් බලන්න, හම්පඩ නාකි ගුරාලගේ ගෑස් බලන්න , උන්කියන පදේට නටන්න වෙනකොට නිකම්ම අතැරලා එයි.
    මගේ යාලුවෙක් ගියා, උට Msc එකකුත් තියෙනවා, ගිහින් මාසයයි ජිවිතේ එපා වෙලා ආව.
    දැන් teaching කියන්නේ දේසපාලන පන්දමට art කරපු එඋන්ට දෙන පොඩි කෙසෙල් ගෙඩියක් වෙලා.
    උගන්නන්න පුළුවන් දක්ෂයෙක්ට හම්බවෙන්නේ බොහොම කලාතුරකින්.
    ඇරත් රු 35000න් කොහොමද බං අදකාලේ ජීවත් වෙන්නේ. නිකන් කාලකන්නි වෙලා මැරිලා යන්නේ නැතුව ජිවත් වෙලා ඉන්න ටිකේ තමන් කැමති දෙයක් කරලා හිතේ සතුටෙන් ඉදපන්.

    (ප්.ලි. - දැන් ගුරාල වරෙල්ල රෙද්ද උස්සගෙන)

    උබල තමයි නියම යාළුවො බන් :love::love::love:.
    නෑදැයෝ ඉරිසියයි මන් free එකේ ඉදන් කියක් හරි හොයා ගන්න එකට.
    උන් විදින දුක් අපිත් විදින්න අරිනවා. මන් නම් අහු වෙඉ :P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොකක් හරි දේකින් අවාසියක් ගන්නෙ නැතුව වාසියක් ගන්න බලපන්

    ටික කාලයක් වැඩ කරල අයින් වුනොත් ඒක සුදුසු කමක් වෙයි ...

    මට පුළුවන් විදියට වැඩ කරන්න හැදුව.
    එකේ උගන්නනන්ත් නෑ නේ. ඊලග batch එකේ ol ICT එනකම්.
    බලමුකෝ හෙටත්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    Gedara Minissunge Kata wahanna tiyena eka widiha Car ekak Ganin Ikmanta. Ita passe 2 years padala wikunapan.(freelance online work karana unta Car wadak na) Aith ubata Mukuth kiyan na.