උබම නේද teaching යන්නද එපාද කියල අහන්න කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මේ...
ගිය ගමන් අයින් වෙන්න එපා යකෝ. අවුරුද්දක්වත් ඉඳල බලපන්.
ගිය ගමන් අයින් වෙන්න එපා යකෝ. අවුරුද්දක්වත් ඉඳල බලපන්.
ඔව් ඔයාට යන්න දෙනවා.ඒත් එකට ඔයා වැඩට ගිහින් නියම විදියට අයින් වෙන්න වෙනවා.නැත්තං හිතුන විදියට ගෙදර නතර වෙන්න බෑ... මේක ගැන හරියටම දැන ගන්න නම් ඔයාගේ කලාපේ පරිපාලන නිලධාරියාව හම්බ වෙලා වැඩි විස්තර දැන ගන්න.
uba hari ati. ahala kiuweඉල්ලා අස්වීම පිළි ගත්තොත් පුලුවන්.නැතුව සේවය අතහැර ගියා සේ සැළකුවොත් නම් බැහැ දන්න විදියට
![]()

අප්පා, මල වදේ
ගොඩක් පින් ඔයාට

uba hari ati. ahala kiuwe![]()

අසරණ දරුවන්ට උගන්නන එක ඊට වඩ පින්![]()
dassaya capacity ekata yanakam yanne netuwa ataramaga unge ewa dahagannawaමට අමාරුයි අප්ප
ගේ හදනවා
තාත්ත අසනීපෙන් ඇවිදින්න අමාරුයි
තව job එකක් කරනවා
Campus යනවා.



මම ඉතින් ඕක කලින් කිව්වා. තව ටික දවසකින් උබට data entry , ළමයි ට්‍රිප් එක්ක යන්න, වාර සටහන් හදන්න, පේපර් හදන්න, පේපර් බලන්න, හම්පඩ නාකි ගුරාලගේ ගෑස් බලන්න , උන්කියන පදේට නටන්න වෙනකොට නිකම්ම අතැරලා එයි.
මගේ යාලුවෙක් ගියා, උට Msc එකකුත් තියෙනවා, ගිහින් මාසයයි ජිවිතේ එපා වෙලා ආව.
දැන් teaching කියන්නේ දේසපාලන පන්දමට art කරපු එඋන්ට දෙන පොඩි කෙසෙල් ගෙඩියක් වෙලා.
උගන්නන්න පුළුවන් දක්ෂයෙක්ට හම්බවෙන්නේ බොහොම කලාතුරකින්.
ඇරත් රු 35000න් කොහොමද බං අදකාලේ ජීවත් වෙන්නේ. නිකන් කාලකන්නි වෙලා මැරිලා යන්නේ නැතුව ජිවත් වෙලා ඉන්න ටිකේ තමන් කැමති දෙයක් කරලා හිතේ සතුටෙන් ඉදපන්.
(ප්.ලි. - දැන් ගුරාල වරෙල්ල රෙද්ද උස්සගෙන)
