Gov Teaching වලින් අයින් වෙන එක

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow
    උබම නේද teaching යන්නද එපාද කියල අහන්න කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මේ... :angry: :baffled:

    ගිය ගමන් අයින් වෙන්න එපා යකෝ. අවුරුද්දක්වත් ඉඳල බලපන්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව් ඔයාට යන්න දෙනවා.ඒත් එකට ඔයා වැඩට ගිහින් නියම විදියට අයින් වෙන්න වෙනවා.නැත්තං හිතුන විදියට ගෙදර නතර වෙන්න බෑ... මේක ගැන හරියටම දැන ගන්න නම් ඔයාගේ කලාපේ පරිපාලන නිලධාරියාව හම්බ වෙලා වැඩි විස්තර දැන ගන්න.

    අප්පා, මල වදේ
    ගොඩක් පින් ඔයාට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉල්ලා අස්වීම පිළි ගත්තොත් පුලුවන්.:eek:නැතුව සේවය අතහැර ගියා සේ සැළකුවොත් නම් බැහැ දන්න විදියට :yes:
    uba hari ati. ahala kiuwe :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    uba hari ati. ahala kiuwe :yes:

    මගේ වයිෆ් එහෙම එකකින් ඉල්ලා අස් වෙලා තවත් එකකට ගියා.දෙකම රාජ්‍යය සේවයේ.. ලියුම ආවා අමාත්‍යාංශ ලේකම්ගෙන් ඔබගේ ඉල්ලා අස්වීම පිළිගත්තා කියලා :yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අසරණ දරුවන්ට උගන්නන එක ඊට වඩ පින් :cool:

    මට අමාරුයි අප්ප
    ගේ හදනවා
    තාත්ත අසනීපෙන් ඇවිදින්න අමාරුයි
    තව job එකක් කරනවා
    Campus යනවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට අමාරුයි අප්ප
    ගේ හදනවා
    තාත්ත අසනීපෙන් ඇවිදින්න අමාරුයි
    තව job එකක් කරනවා
    Campus යනවා.
    dassaya capacity ekata yanakam yanne netuwa ataramaga unge ewa dahagannawa :P



    job ekak ntuwa inna unta tyena prasna etakota :baffled::P
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම ඉතින් ඕක කලින් කිව්වා. තව ටික දවසකින් උබට data entry , ළමයි ට්‍රිප් එක්ක යන්න, වාර සටහන් හදන්න, පේපර් හදන්න, පේපර් බලන්න, හම්පඩ නාකි ගුරාලගේ ගෑස් බලන්න , උන්කියන පදේට නටන්න වෙනකොට නිකම්ම අතැරලා එයි.
    මගේ යාලුවෙක් ගියා, උට Msc එකකුත් තියෙනවා, ගිහින් මාසයයි ජිවිතේ එපා වෙලා ආව.
    දැන් teaching කියන්නේ දේසපාලන පන්දමට art කරපු එඋන්ට දෙන පොඩි කෙසෙල් ගෙඩියක් වෙලා.
    උගන්නන්න පුළුවන් දක්ෂයෙක්ට හම්බවෙන්නේ බොහොම කලාතුරකින්.
    ඇරත් රු 35000න් කොහොමද බං අදකාලේ ජීවත් වෙන්නේ. නිකන් කාලකන්නි වෙලා මැරිලා යන්නේ නැතුව ජිවත් වෙලා ඉන්න ටිකේ තමන් කැමති දෙයක් කරලා හිතේ සතුටෙන් ඉදපන්.


    (ප්.ලි. - දැන් ගුරාල වරෙල්ල රෙද්ද උස්සගෙන)
    :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    apo gov teaching nam enna epa..... puduma tress ekak thiyena job ekak. principal , vice principal , sectional head me okkogema stress eka yawanne guruwarungen thama,, anika lamai. next parents, man kiyanne boru nam teacher kenekgen ahanna..... government awath education department nam yanna epa