Government IT JOB

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචංල පොඩ්ඩක් වරෙල්ල ...........................................................................................................................................................................................................................................................................

    මචංලා රජයේ මාසෙට රු 60,000 හෝ ඊට වැඩියෙන් ලැබෙන IT side එකේ Job මොනවද මචංලා?
    අනිවා IT Side එකේ වෙන්න ඕන.
    :D:yes:

    You've gotta to be kidding me.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචංලා මම එහෙනම් It සයිඩ් එක ගැන අදහස අත ඇරිය.මොකද මාසෙට 35ක් වත් සෙට් වෙන්නැත්නම් වැඩක්නෑනේ... බන්.

    මෙන්න මේ නූලට හෙල්ප් එකක් දෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1644350
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    විස්සවිජ්ජාලෙක තොරතරු තාක්ෂණ මහාචාර්ය පට්ටමකටවත් ට්‍රයි කරන්න වෙයි රජයේ අයි.ටී. ජොබ් එකකින් 60000 කට වඩා ගන්න.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මචංල පොඩ්ඩක් වරෙල්ල ...........................................................................................................................................................................................................................................................................

    මචංලා රජයේ මාසෙට රු 60,000 හෝ ඊට වැඩියෙන් ලැබෙන IT side එකේ Job මොනවද මචංලා?
    අනිවා IT Side එකේ වෙන්න ඕන.

    පොඩි වැඩක් සෙට් උනා.

    මේකට උදව් කරනවා කියන්නේ ජීවතයක් ගොඩ දැම්ම හා සමාන පිනක්. :D:yes:

    :rofl::rofl::rofl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කැම්පස් එකක IT/CS කථිකාචාර්ය කෙනෙක්ට ලක්ෂයකට වඩා ගෙවනවා. එහෙම එකකට පලයන්

    Umba oya kiyanne Senior Lecturer gana nam Requirements hoyala balapn, Experience atleast 5years AND MSc or Post Grad Diploma thiyenne oni ehema nam 60k wage salary ekakata yanna puluwan...:yes:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචංල පොඩ්ඩක් වරෙල්ල ...........................................................................................................................................................................................................................................................................

    මචංලා රජයේ මාසෙට රු 60,000 හෝ ඊට වැඩියෙන් ලැබෙන IT side එකේ Job මොනවද මචංලා?
    අනිවා IT Side එකේ වෙන්න ඕන.

    පොඩි වැඩක් සෙට් උනා.

    මේකට උදව් කරනවා කියන්නේ ජීවතයක් ගොඩ දැම්ම හා සමාන පිනක්. :D:yes:

    මාසෙට 60ක්... චන්දෙ හින්දද දන්නේ නෑ 60ක් දෙන්න??
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    Electricity board

    Software engineering executive : basic 64,500.00 Rs

    NWSDB(National Water supply & drainage board)

    IT engineer : total 74500.00 Rs

    Health ministry (project basis)

    IT specialist : around 95,000 Rs

    mata mathaka mechcharai ban.........