Good Luck.Wedakarayata kothana giyath thena thiyenawa.eka IT field ekata witharak newe kothanatath ekayi.
මෙක ඇත්ත කතාව මචන්
අනික දැන් බලන බලන එකා කරන්නේ IT මන් දන්නැ ඇයි කියලා
ඉන්ටව් ගිහින් සොච්චම් පඩියට වැඩ කරන්න බැ කිව්වාම එ ගානට වැඩ කරන්න 10-20 ක් ඉන්නවා
මම නම් තාම industry ගියේ නැ ගිහින්ම තමා බලන්න ඹනේ රගේ
පිනන් ගගට බහින්නම ඹනේ මචන් ගොඩ ඉදලා හින මවලා බැ
මෝඩයොත් එක්ක කතා කරලා වැඩක් නැහැ !
මේක තමයි ඇත්ත !
ඔය Degree මොන ගැහුවත් ලංකාවේ තියෙන්නේ එකම වගේ දේවල් ටිකක් කරන ටිකක් !
Govr/Private Uni යනකොටම මොන එකෙක් හරි ඉස්කෝලේ කාලේ ඉදන් Computer Programming වැඩ්ඩෙක් නම් ඌ අනිත් අය අභිබවා යනවා ඔච්චරයි ලංකාවෙත් ඇමරිකාවෙත් !
Ranking ගැන අහන්න එපා ලංකාවේ Government Uni සහ Private Affliated Uni වල.... මම නම් ඔය තියෙන දෙයින් සෑහිමකට පත් වෙන කෙනෙක් !
මම පලවෙනි රස්සාවට ගියේ interview එකට යනකොට මගේ Degree සහතිකෙවත් අරගෙන නැහැ ! උන් එක ඇහුවෙත් නැහැ !
මට ඔය කාත් එක්කවත් ගහගෙන වැඩක් නැහැ ! මට ඔය දෙකේම යන කට්ටිය එකයි ! කිසි වෙනසක් නැහැ ! වැඩකරද්දී එන වෙනස් කම් ඇරුනහම
මම private degree අපේ අයියලා දෙන්නම government degree...
Ela.ube kathawen api wage private unta mara gemmak enawa.
man hithanne lankawe private universitites na thiyenne private campuss
පරණ තැටියම තමයි මචෝ තාමත් දුවන්නේ.මමනම් IT ෆීල්ඩ් එකේ නෙමේයි.මම ඇරුනාම මගේ යාලුවො ඔක්කොම ප්රයිවට් IT කරන උන්.උන්ම තමා ඕක කියන්නෙ.
Degree කරන තැන වැදගත් නැත්නම් Degree එකේ නම් වැදගත් නැත්නම් උබලා කෝස් කරද්දි හොඳම තැන් හොයන්නෙ ඇයි?Degree එක දෙන කැම්පස් එකේ රෑන්ක් බලන්නෙ ඇයි?
මෝඩයොත් එක්ක කතා කරලා වැඩක් නැහැ !
මේක තමයි ඇත්ත !
ඔය Degree මොන ගැහුවත් ලංකාවේ තියෙන්නේ එකම වගේ දේවල් ටිකක් කරන ටිකක් !
Govr/Private Uni යනකොටම මොන එකෙක් හරි ඉස්කෝලේ කාලේ ඉදන් Computer Programming වැඩ්ඩෙක් නම් ඌ අනිත් අය අභිබවා යනවා ඔච්චරයි ලංකාවෙත් ඇමරිකාවෙත් !
Ranking ගැන අහන්න එපා ලංකාවේ Government Uni සහ Private Affliated Uni වල.... මම නම් ඔය තියෙන දෙයින් සෑහිමකට පත් වෙන කෙනෙක් !
මම පලවෙනි රස්සාවට ගියේ interview එකට යනකොට මගේ Degree සහතිකෙවත් අරගෙන නැහැ ! උන් එක ඇහුවෙත් නැහැ !
මට ඔය කාත් එක්කවත් ගහගෙන වැඩක් නැහැ ! මට ඔය දෙකේම යන කට්ටිය එකයි ! කිසි වෙනසක් නැහැ ! වැඩකරද්දී එන වෙනස් කම් ඇරුනහම
මම private degree අපේ අයියලා දෙන්නම government degree...
හිතුවක්කාරයා;18597993 said:NSMB wala thathwe kohomada? dannam eke internship denawa
හිතුවක්කාරයා;18598431 said:danna aiyala kiyamu balanna... mallilata hora thakkadi gubbayam walin galawnnath ekkama

private uni ekak maga enava bn. NUBM kiyala.Homagama hadannehariyatama hari.
private university lankawe na.....
lankawe thiyenne private campus witharai.......

private uni ekak maga enava bn. NUBM kiyala.Homagama hadanne
eka me awrudde open karanna unne.andu peralunata passe vada navaththalada koheda bn![]()

private evageth bn salli dunna kiyala certificate eka denne nane bnIcbt(this the worst from my experience) , soft, idm wage ewa ta nam yanna epa. Kaale aparaade. Un hena boruwa karanne. A unaata machan mora uni eke unta(hugak. Unta) hena slary eka kata yanna puluwan. Unta godak weda puluwan. Unge uni wala sellam daanna ba.

private uni ekak maga enava bn. NUBM kiyala.Homagama hadanne
eka me awrudde open karanna unne.andu peralunata passe vada navaththalada koheda bn![]()