Ane amme hari hoda un inna district 2k.
Rag karaddi mulinma enne okun thama![]()
dan wenas bn.oya mathe ain karanna dan un okkoma denne colombo untaa
Ane amme hari hoda un inna district 2k.
Rag karaddi mulinma enne okun thama![]()
dan wenas bn.oya mathe ain karanna dan un okkoma denne colombo untaa
Campus Rag එක නම් හෙනම ගොන් පාට එකක් බන්..ඕකෙන් මුන් කියන්නේ සහෝදරත්වයක් හැදෙනවා කියල..කෙහෙල්මල් සහෝදරත්වය..මුන් මොනවා කරත් අන්තිමට එක වගේ හිතන සෙට් එක වෙන වෙනම කැඩෙනවා..මුල් කාලේ බොරුවට ඉස්කෝලයක් වගේ රවුල් කපාගෙන ජෙන්ටාත් ගහගෙන යන්න ඕනේ..බලෙන් විනයක් හදන්න හදනවා..හැබැයි rag එකෙන් පස්සේ හැම එකාගෙම පරණ චරිතය එලියට එනවා..පස්සේ ඉතින් බැච් එක කෑලි වෙනවා..තේරුමක් නැහැ..
Rag නැති ප්‍රයිවට් කැම්පස් වලත් ඉතින් කට්ටිය අතර ෆිට් එක අනිවාර්යෙන්ම හැදෙනවා..ඒ වගේම එක සමානව හිතන කට්ටිය සෙට් හැදෙනවා..ඕවා කරන්න rag කරන්න ඕනේ නැහැ..rag එක තෙරුමක්ම නැති වැඩක් බන්..
මමත් රජයේ කැම්පස් එකක එකෙක්...



karapu ekawa yan ena welawak balala asid parak gahala dapan
pissuda yakoo.. patta vidiyata set gahenwa... antimata godak ewnge set eke inne final year project eka karapu un 4 dena vitrai.![]()

කරන්න තියන්නේ Smart Phone එකකට Spy Cam App එකක් දාගෙන ගිහිල්ල Rag කරන එක Record කරලා පොලීසියට complain එකක් දාන එක

good IDEA .
දැන් හැම එකක් ම වගේ fb දාන එකේ .
ඔහොම එකක් fb ඒකට අත ඇරියා නම් ..
වයිරල් එකක් වගේ යයි .
කරපු උන් හිරෙත් යයි .![]()
wassakatawath campus gihin thiyenawada? owa karanna giyoth campus eke inna wenne na oi. hondama wade owata akamathinam shep eke maaru wena eka. man kawadawath rag walata ahu une na ape batch eke godak unwa ahu una habai. uwamanawa thiyenawanam maru wenna krama hoyaganna puluwan


රැග් ඒක හොදයි කියලා හාල් කැලි දුවන් ඒයි කියලා කිව්වනේ ......
රැග් ඒකක් කියන්නේ මොකක්ද කියලා අද රැග් කරන ඒවුන් වත් හරියට දන්නේ නැ ......
රැග් ඒකක් කියලා කියන්නේ ඒක ඒක පලාත් වල ඉදලා ඒක ඒක ලෙවල් වලින් ඒන ගැට්ට තියෙන ගැට්ට නැති පඩ ෂෝ දාන නොදාන ලොකු ලෙවල් පොඩි ලෙවල් දුප්පත් පොහොසත් උන් ඒකම ලෙවල් ඒකකට ගන්න ක්‍රමවත් ක්‍රියා පිලිවෙලක්
අද ඒ ක්‍රියා පිලිවෙල අැතට ගිහිල්ලා වෙන වෙන දෙවල සාමාජ ගත වෙලා තියෙන ඒක වැරද්දක් තියෙනවා
රැග් ඒක නැති විමේ ඵල විපාක තියෙනවා
ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා
ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා
අාණ්ඩු වලට අවශ්‍ය කරලා තියෙන්නේ ශිෂ්‍යයන් කැ ගහන ඒක වලක්වන්න ඔය රැග් ඒක ඒලියට දුන්නේ ඒ ඒ් අාණ්ඩු මොකද රැග් ඒකකින් වෙන ඒකා වගේ හැදෙන ගැම්ම නැති කරන්න අවශ්‍ය නිසා පළමුව කරන්න තියෙන්නේ රැග් ඒකෙන් හැදෙන ඒකමුතු භාවය නැති කරන ඒක ඒතනින් කට්ටිය සිිසි කඩ යනවා ඒතකොට අාණ්ඩ වලට පවතින ඒක හිසරදයක් නිමා වෙනවා
රැග් කරන ඒකෙත් රැග් කන ඒකෙත් ගතියක් තියෙනවා ඒ ගතිය රැග් කාපු නැති ඒකෙක්ටත් රැග් කරපු නැති ඒකෙක්ටත් ඒ ගැන කියන්න බැ
ඔව් ඉතින් එකම තමයි බන් මමත් කියන්නේ..රජයේ කැම්පස් වල rag කරා කියලත් වැඩක් නැහැ, අන්තිමට ඉතුරු වෙන්නේ ප්‍රජෙක්ට් එක කරන සෙට් එක විතරයි![]()



කරන්න තියන්නේ Smart Phone එකකට Spy Cam App එකක් දාගෙන ගිහිල්ල Rag කරන එක Record කරලා පොලීසියට complain එකක් දාන එක



එලකිරි, එතකොට record කරපු එකාව අහු වෙන්නෙත් නෑ


Uba rag eka denwa dakala tynwada?..![]()

ඇයි රැග් එක දෙන්නේ වීඩියෝ කරන්න බැරි විදියටද
මන් කියන්නේ මේ වීඩියෝ රෙකෝඩර් එක හැමෝටම පේන්න අල්ලාගෙන නටන්න කියලා නෙමෙය් .
ශේප් එකේ වීඩියෝ පාරක් දාන්න පුළුවන් ඇති නේ



ඇයි රැග් එක දෙන්නේ වීඩියෝ කරන්න බැරි විදියටද
මන් කියන්නේ මේ වීඩියෝ රෙකෝඩර් එක හැමෝටම පේන්න අල්ලාගෙන නටන්න කියලා නෙමෙය් .
ශේප් එකේ වීඩියෝ පාරක් දාන්න පුළුවන් ඇති නේ
adum galawala abudayak gahagena sindu kiya kiya natanawa.
ungen mama danna ewn tikak dan hoda job ehemath karanawa. a video eka fb page ekakata dunnanam anathai. 
pawne. passe welawaka hithuneoth aka uta pennala gaanak gannawa. 
කරන්න තියන්නේ Smart Phone එකකට Spy Cam App එකක් දාගෙන ගිහිල්ල Rag කරන එක Record කරලා පොලීසියට complain එකක් දාන එක