Govt කැම්පස් වේසිගෙ පුතාලා

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Campus Rag එක නම් හෙනම ගොන් පාට එකක් බන්..ඕකෙන් මුන් කියන්නේ සහෝදරත්වයක් හැදෙනවා කියල..කෙහෙල්මල් සහෝදරත්වය..මුන් මොනවා කරත් අන්තිමට එක වගේ හිතන සෙට් එක වෙන වෙනම කැඩෙනවා..මුල් කාලේ බොරුවට ඉස්කෝලයක් වගේ රවුල් කපාගෙන ජෙන්ටාත් ගහගෙන යන්න ඕනේ..බලෙන් විනයක් හදන්න හදනවා..හැබැයි rag එකෙන් පස්සේ හැම එකාගෙම පරණ චරිතය එලියට එනවා..පස්සේ ඉතින් බැච් එක කෑලි වෙනවා..තේරුමක් නැහැ..

    Rag නැති ප්‍රයිවට් කැම්පස් වලත් ඉතින් කට්ටිය අතර ෆිට් එක අනිවාර්යෙන්ම හැදෙනවා..ඒ වගේම එක සමානව හිතන කට්ටිය සෙට් හැදෙනවා..ඕවා කරන්න rag කරන්න ඕනේ නැහැ..rag එක තෙරුමක්ම නැති වැඩක් බන්..

    මමත් රජයේ කැම්පස් එකක එකෙක්...

    pissuda yakoo.. patta vidiyata set gahenwa... antimata godak ewnge set eke inne final year project eka karapu un 4 dena vitrai. :baffled::baffled::baffled:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කරන්න තියන්නේ Smart Phone එකකට Spy Cam App එකක් දාගෙන ගිහිල්ල Rag කරන එක Record කරලා පොලීසියට complain එකක් දාන එක
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    pissuda yakoo.. patta vidiyata set gahenwa... antimata godak ewnge set eke inne final year project eka karapu un 4 dena vitrai. :baffled::baffled::baffled:

    ඔව් ඉතින් එකම තමයි බන් මමත් කියන්නේ..රජයේ කැම්පස් වල rag කරා කියලත් වැඩක් නැහැ, අන්තිමට ඉතුරු වෙන්නේ ප්‍රජෙක්ට් එක කරන සෙට් එක විතරයි :)
     
    danushka_92

    Banned
    Jan 12, 2017
    52
    9
    0
    කරන්න තියන්නේ Smart Phone එකකට Spy Cam App එකක් දාගෙන ගිහිල්ල Rag කරන එක Record කරලා පොලීසියට complain එකක් දාන එක

    good IDEA .
    දැන් හැම එකක් ම වගේ fb දාන එකේ .
    ඔහොම එකක් fb ඒකට අත ඇරියා නම් ..
    වයිරල් එකක් වගේ යයි .
    කරපු උන් හිරෙත් යයි . :)

    ඔය ලොකු පේජ් එකකට දුන්න නම් ඔක්කොම උන් කොපි කරලා දානව උන්ගේ එවයිත්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    good IDEA .
    දැන් හැම එකක් ම වගේ fb දාන එකේ .
    ඔහොම එකක් fb ඒකට අත ඇරියා නම් ..
    වයිරල් එකක් වගේ යයි .
    කරපු උන් හිරෙත් යයි . :)

    එලකිරි, එතකොට record කරපු එකාව අහු වෙන්නෙත් නෑ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    wassakatawath campus gihin thiyenawada? owa karanna giyoth campus eke inna wenne na oi. hondama wade owata akamathinam shep eke maaru wena eka. man kawadawath rag walata ahu une na ape batch eke godak unwa ahu una habai. uwamanawa thiyenawanam maru wenna krama hoyaganna puluwan

    කවුද බං අණබෙර ගගහා ඕවා කරන්නෙ. :confused:
    ජපුරෙ නම් අම්බානක කෙලෝගත්ත එවුං ඉන්නවා රැග දෙන්න ගිහින්.
    කරුණාරත්න කියලා VC කෙනෙක් හිටියා.එක පාරක් රැගක් කාපු කොල්ලෙක් කම්ප්ලේන් කරලා.
    රැග් කරපු එකාගෙ ගෙදෙට්ටම ගිහින් අම්මලගෙ අතටම පන්ති තහනම් කිරීමේ ලියුම දීලා ඇවිත්. :lol:
    ඒ කාලෙ උදේට main gate එකෙන් යද්දි අපරාධකාර ලැයිස්තුව වගේ හැමෝටම පේන්න එල්ලලා තියනවා පන්ති තහනම් කරපු සෙට් එක මූනුයි විස්තරයි එක්ක :rofl:
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    රැග් ඒක හොදයි කියලා හාල් කැලි දුවන් ඒයි කියලා කිව්වනේ ......

    රැග් ඒකක් කියන්නේ මොකක්ද කියලා අද රැග් කරන ඒවුන් වත් හරියට දන්නේ නැ ......
    රැග් ඒකක් කියලා කියන්නේ ඒක ඒක පලාත් වල ඉදලා ඒක ඒක ලෙවල් වලින් ඒන ගැට්ට තියෙන ගැට්ට නැති පඩ ෂෝ දාන නොදාන ලොකු ලෙවල් පොඩි ලෙවල් දුප්පත් පොහොසත් උන් ඒකම ලෙවල් ඒකකට ගන්න ක්‍රමවත් ක්‍රියා පිලිවෙලක්

    අද ඒ ක්‍රියා පිලිවෙල අැතට ගිහිල්ලා වෙන වෙන දෙවල සාමාජ ගත වෙලා තියෙන ඒක වැරද්දක් තියෙනවා

    රැග් ඒක නැති විමේ ඵල විපාක තියෙනවා

    ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා

    ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා

    අාණ්ඩු වලට අවශ්‍ය කරලා තියෙන්නේ ශිෂ්‍යයන් කැ ගහන ඒක වලක්වන්න ඔය රැග් ඒක ඒලියට දුන්නේ ඒ ඒ් අාණ්ඩු මොකද රැග් ඒකකින් වෙන ඒකා වගේ හැදෙන ගැම්ම නැති කරන්න අවශ්‍ය නිසා පළමුව කරන්න තියෙන්නේ රැග් ඒකෙන් හැදෙන ඒකමුතු භාවය නැති කරන ඒක ඒතනින් කට්ටිය සිිසි කඩ යනවා ඒතකොට අාණ්ඩ වලට පවතින ඒක හිසරදයක් නිමා වෙනවා
    රැග් කරන ඒකෙත් රැග් කන ඒකෙත් ගතියක් තියෙනවා ඒ ගතිය රැග් කාපු නැති ඒකෙක්ටත් රැග් කරපු නැති ඒකෙක්ටත් ඒ ගැන කියන්න බැ

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    Govt කැම්පස් වෙසිගේ පුතාලා......

    හික්ස් නරියා මිදි තිත්තයි කිව්වලු
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අනේ පල බන් යන්න

    මමත් ජපුරෙ හිටපු එකෙක් තමයි

    මම උඹෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්

    ඇයි පිට පලාත් වල උන්ම රැග් කරන්නෙ කොළඹ උන් නැතුව

    රැග් ඒක හොදයි කියලා හාල් කැලි දුවන් ඒයි කියලා කිව්වනේ ......

    රැග් ඒකක් කියන්නේ මොකක්ද කියලා අද රැග් කරන ඒවුන් වත් හරියට දන්නේ නැ ......
    රැග් ඒකක් කියලා කියන්නේ ඒක ඒක පලාත් වල ඉදලා ඒක ඒක ලෙවල් වලින් ඒන ගැට්ට තියෙන ගැට්ට නැති පඩ ෂෝ දාන නොදාන ලොකු ලෙවල් පොඩි ලෙවල් දුප්පත් පොහොසත් උන් ඒකම ලෙවල් ඒකකට ගන්න ක්‍රමවත් ක්‍රියා පිලිවෙලක්

    අද ඒ ක්‍රියා පිලිවෙල අැතට ගිහිල්ලා වෙන වෙන දෙවල සාමාජ ගත වෙලා තියෙන ඒක වැරද්දක් තියෙනවා

    රැග් ඒක නැති විමේ ඵල විපාක තියෙනවා

    ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා

    ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා

    අාණ්ඩු වලට අවශ්‍ය කරලා තියෙන්නේ ශිෂ්‍යයන් කැ ගහන ඒක වලක්වන්න ඔය රැග් ඒක ඒලියට දුන්නේ ඒ ඒ් අාණ්ඩු මොකද රැග් ඒකකින් වෙන ඒකා වගේ හැදෙන ගැම්ම නැති කරන්න අවශ්‍ය නිසා පළමුව කරන්න තියෙන්නේ රැග් ඒකෙන් හැදෙන ඒකමුතු භාවය නැති කරන ඒක ඒතනින් කට්ටිය සිිසි කඩ යනවා ඒතකොට අාණ්ඩ වලට පවතින ඒක හිසරදයක් නිමා වෙනවා
    රැග් කරන ඒකෙත් රැග් කන ඒකෙත් ගතියක් තියෙනවා ඒ ගතිය රැග් කාපු නැති ඒකෙක්ටත් රැග් කරපු නැති ඒකෙක්ටත් ඒ ගැන කියන්න බැ

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    ඔව් ඉතින් එකම තමයි බන් මමත් කියන්නේ..රජයේ කැම්පස් වල rag කරා කියලත් වැඩක් නැහැ, අන්තිමට ඉතුරු වෙන්නේ ප්‍රජෙක්ට් එක කරන සෙට් එක විතරයි :)

    ow job walata giyama nam patta vidiyata kadenawa.. eth adumagane set eka 20k 30k wath maintain wenwa.. private uni nam godak un danne antimata project eka karapu un vitrai.. samahara welwata project eka kela karagena un tikkath tarahai.. :no::no::no:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    කරන්න තියන්නේ Smart Phone එකකට Spy Cam App එකක් දාගෙන ගිහිල්ල Rag කරන එක Record කරලා පොලීසියට complain එකක් දාන එක

    Uba rag eka denwa dakala tynwada?.. :dull::dull::dull:
     
    danushka_92

    Banned
    Jan 12, 2017
    52
    9
    0
    එලකිරි, එතකොට record කරපු එකාව අහු වෙන්නෙත් නෑ

    ඔය ලොකු පේජ් එකකට දුන්න නම් ඔක්කොම උන් කොපි කරලා දානව උන්ගේ එවයිත්
    ඔව් ශේප් එකේ වීඩියෝ වෙන්න ඇරලා ස්පයි කැමරා එකකින් හරි ..
    දාන්න තියෙන්නේ fb එකට ෆේක් එකකින් .
    පේජස් වලට දෙන්න ....
    වයිරස් එකක් වගේ යන්නේ රට පුරා එහෙම කරා නම් ..
    කරපු එවුන් ට ගූ යයි :yes:

    කැම්පස් ගියපු අය්යා කෙනෙක් මගේ අදහස දැකල රේප් කපල .
    හ්ම්ම් අපි ඔයාල තරම් ඉගෙන ගත්තේ නෑ තමයි අයියේ .
    සොරි :(
     
    danushka_92

    Banned
    Jan 12, 2017
    52
    9
    0
    Uba rag eka denwa dakala tynwada?.. :dull::dull::dull:

    ඇයි රැග් එක දෙන්නේ වීඩියෝ කරන්න බැරි විදියටද :lol:
    මන් කියන්නේ මේ වීඩියෝ රෙකෝඩර් එක හැමෝටම පේන්න අල්ලාගෙන නටන්න කියලා නෙමෙය් .
    ශේප් එකේ වීඩියෝ පාරක් දාන්න පුළුවන් ඇති නේ
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    ඇයි රැග් එක දෙන්නේ වීඩියෝ කරන්න බැරි විදියටද :lol:
    මන් කියන්නේ මේ වීඩියෝ රෙකෝඩර් එක හැමෝටම පේන්න අල්ලාගෙන නටන්න කියලා නෙමෙය් .
    ශේප් එකේ වීඩියෝ පාරක් දාන්න පුළුවන් ඇති නේ

    :rolleyes::rolleyes::rolleyes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඇයි රැග් එක දෙන්නේ වීඩියෝ කරන්න බැරි විදියටද :lol:
    මන් කියන්නේ මේ වීඩියෝ රෙකෝඩර් එක හැමෝටම පේන්න අල්ලාගෙන නටන්න කියලා නෙමෙය් .
    ශේප් එකේ වීඩියෝ පාරක් දාන්න පුළුවන් ඇති නේ

    Rag karana kaleta phone genna denne na bn hostal walata. eth kohomahari leak una video tikak thiyenawa mage laga. :lol: adum galawala abudayak gahagena sindu kiya kiya natanawa. :lol: ungen mama danna ewn tikak dan hoda job ehemath karanawa. a video eka fb page ekakata dunnanam anathai. :lol::lol: pawne. passe welawaka hithuneoth aka uta pennala gaanak gannawa. :P:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කරන්න තියන්නේ Smart Phone එකකට Spy Cam App එකක් දාගෙන ගිහිල්ල Rag කරන එක Record කරලා පොලීසියට complain එකක් දාන එක

    පිස්සුද බන්.. සමහරක් campus වල rag season එකෙදි smartphone අරගෙන එන්න දෙන්නෙ නැ බන්..

    HND වල වගෙනම් smartphone එක හැමොටම පෙන්න මෙසෙ උඩින් තියන්න ඔනි මෙසෙ උඩින්...