GP1 or Aqua 2012?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මොකක්ද සින්හලු ගන්නේ? මේ වෙනකොට බෑටරියට කෙලවෙලාද?
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මොකක්ද සින්හලු ගන්නේ? මේ වෙනකොට බෑටරියට කෙලවෙලාද?

    මගෙ යාලුවෙක් ගත්ත aqua එකක් හොඳටම තියනව. service record එහෙම ඔක්කොම ගානට 1st owner, ඒක පාවිච්චි කරල තියෙන්නෙ කඩේ යන්න ළමයි පන්ති එක්ක යන්න එහෙම. :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    පරණ හයිබ්‍රිඩ් වාහන ගද්දි ටිකක් පරිස්සම් වෙන්න .... මොකද බැටරියට කෙළවෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා ......:yes::yes:
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    පරණ හයිබ්‍රිඩ් වාහන ගද්දි ටිකක් පරිස්සම් වෙන්න .... මොකද බැටරියට කෙළවෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා ......
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Aqua : better fuel consumption, toyota brand...
    GP1 : spacier than aqua, better pickup n handling, fun to drive.

    Aqua eke wahala pahatha nisa hira wechcha feeling ekak enawa. uba negalama balapan. poddak usa ekekta pitipasse yaddi epa wenawa.
     

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    මගෙ ලග තියෙන්නේ gp1 එකක් . දැන් අවුරුදු 4කට වැඩි. කිසිම ලෙඩක් නම් නෑ . හැබැයි වාහනෙ ගැස්සෙනව ටිකක් වැඩි.